1. Inigo Montoya

    උතුවන්කන්ද සරදියෙල් ගම්මානය - 2026 ජූනි

    සරදියෙල් වීරයෙක් වුනාට පොලීසිය පොලිස් දිනේ විදියට සමරන්නේ සරදියෙල් අල්ලන්න ගිහින් මැරුණු පොලිස්කාරයා සිහිකරන දිනය.
  2. Inigo Montoya

    🏏 Sri Lanka Tour of West Indies [2026]

    මටත් එහෙම හිතෙනවා. ඇෆ්ඝනිස්තාන් ස්පිනර් කෙනෙක්ට ගහගන්න මූට බැරි වුනා.
  3. Inigo Montoya

    පිස්සු හැදෙන කදක්

    මෙත් දිග වැඩි බන්. මට ඔය අපුල ආවේ පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා බස් එකේ එද්දී මන් දැක්ක ගෑනු මනුස්සයෙක් ගේ නියපොතු අස්සේ ලන්ච් එකේ සුන්බුන්. ඕක දැක්කට පස්සේ නියපොතු වවන් ඉන්න උන් අපුලයි.
  4. Inigo Montoya

    පිස්සු හැදෙන කදක්

    ලස්සනයි, එත් මන් ආස නැහැ. අර දිගට නියපොතු වවාගෙන ඉන්නවා දකිනකොට බඩ දඟලනවා. නියපොතු ගානට ට්‍රිම් කරලා තියෙන ඇඟිලි දකින්න ආසයි.
  5. Inigo Montoya

    අපේ gym ටීචර්

    ඔවු උන් කෙට්ටුයි, ලීන් ෆිගර් එකක් තියෙන්නේ.
  6. Inigo Montoya

    ලංකවෙ Drone නීති

    යවන්න කලින් අවසර ඉල්ලන වැඩෙත් ඔන්ලයින් කරගත හැකිද?
  7. Inigo Montoya

    ගුපියන්ට අනාගතේ බැංකුවට සල්ලි ගන්න ගියාම වෙනදේ.

    මෙහෙත් අහනවා බන්, ටිකක් ලොකු ගානක් ගත්තොත් මොනවා කරන්නද අහනවා. මන් ඇහුනේ නැහැ වගේ ඉන්නවා
  8. Inigo Montoya

    අපේ gym ටීචර්

    හේන් කොටන උන් මාර ෆිට්, ජිම් එකකට ගියත් හදාගන්න අමාරු ලස්සන ෆිට් ඇඟක් උන්ට තියෙනවා.
  9. Inigo Montoya

    ගිනි අරන්

    මෙන්ටල් කේස් තියෙන උන්ට තේරෙන්නේ නැහැ බන් හොඳ නරක. එම්පති එකක් නෑ උන්ට.
  10. Inigo Montoya

    උබලගේ ගෑනුත් මෙහෙමද බන්?

    උඹ මුල පුරලා වල්පල් කතා කරපන්. එකී ස්ට්‍රෙස් එකෙන් ඇත්තේ.
  11. Inigo Montoya

    නුවරට ඉක්මනට යන්න පුලුවන් වෙයි වගේ? ☺️

    ජෙප්පොන්ගේ නෙවේ ජප්පොන්ගේ වීඩියෝ තියෙනවා භූමිකම්පා වෙලා නාය ගියපුවා සතියෙන් දෙකෙන් හදපුව. එව්වා එපාද සර්.
  12. Inigo Montoya

    සිංගර් එකේ ලැප්ටොප් වල කොලිටිය, ආෆ්ට් සර්විස් රිපෙයර් එහෙම හොදයිද බන්.

    මන් හිතන්නේ මෙට්‍රොපොලිටන් තමයි ඩෙල් ඒජනට්. පොඩ්ඩක් හොයල බලපන්. සොෆ්ට්ලොජික් සහ සිංගර් තමයි, එහෙනම් අවුලක් නෑ බන්
  13. Inigo Montoya

    1300HP Car brake failure crash - Passenger 4 teeth lost, Driver right elbow shattered

    ඔය ඇමරිකන් යකඩ ගොඩ ඩෙත් ට්‍රැප් එකක් නේ. මුන්ට පිස්සු.
  14. Inigo Montoya

    යාලුවනේ කොටාගෙ ආන්ඩුවට රෙවිලා වගෙ - ඩීසල් බාවිතේ අඩු කරන්න බලනවලු. මොනා කරයිද දන්නෙ නෑ 🤭🤭

    නෑ සර්. මේක එඩියුකෙටඩ් ගෙස් එකක්. එත් ඕක හරි කියන්න තරන් සාධක තියෙනවා. කොහොමත් ඉස්සරහට සෝස් ඒවි.
  15. Inigo Montoya

    යාලුවනේ කොටාගෙ ආන්ඩුවට රෙවිලා වගෙ - ඩීසල් බාවිතේ අඩු කරන්න බලනවලු. මොනා කරයිද දන්නෙ නෑ 🤭🤭

    දැන් පාඩුව ඩොලර් බිලියනයට කිට්ටුයි බන්. රුපියල් බිලියන 340ක්. මේ රටේ මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න ඇති ඒ සල්ලි ටික. හිතපන් එතකොට පාඩුව කොයිතරම් විශාලද කියල.
  16. Inigo Montoya

    මෙන්න UK සුද්දන්ට අද වෙද්දි වෙලා තියන දේ..

    අඩෝ මේක ගැන නිවුස් එකක් මම දැක්ක, අර සික් වේසිගෙ පුතා කියල මූ මට පිහියෙන් ඇන්න කියල. එතකොට පොලිස් පොන්නයෝ කරලා තියෙන්නේ පිහි ඇනුම් කාපු එකා බිම පෙරලගෙන මාංචු දාපු එක. ඇනපු එකාට නෙවේ, ඇනුම් පාර කාලා අමාරුවෙන් ඉන්න එකාට. අඩුම ගානේ ලේ ගැලීම නවත්තන්න මොකුත් කරලත් නැහැ. කොල්ලා ලේ ගිහින් මැරිලා. සික්...
  17. Inigo Montoya

    සිංගර් එකේ ලැප්ටොප් වල කොලිටිය, ආෆ්ට් සර්විස් රිපෙයර් එහෙම හොදයිද බන්.

    සිංගර් එකට නම් තියෙන්නේ සවුත්තු නමක්. එත් ලැප් එකේ ඒජන්ට් නම් ඔරිජිනල් කොම්පැනි එකෙන් ලැබෙන වගකීම ලැබෙනවා නම් බය වෙන්න ඕන නැහැ.
  18. Inigo Montoya

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    අර ගෝතයා තව එකක් හදන ඇවිත් වගේ.
  19. Inigo Montoya

    ලංකා ඉතිහාසයයේ ලොකුම මගඩිය මාලිමා JVP බාල ගල් අඟුරු වංචාව: විදුලි බලය නිපදවන්න සම්පූර්ණ තෙල් නැවක් ගියා!

    ඌ පෙට්‍රෝලියම් එකේ ජෙපි සංගමේ ලොක්ක නේ. ඒ කාලේ ස්ට්‍රයික් කලේ වැඩ බකල් කලේ මූ
  20. Inigo Montoya

    නීතිය නැවෙන්නේ මෙහෙමයි....

    කොච්චර කිව්වත් ලංකාවේ පොලීසිය ප්‍රොෆෙෂනල් නැහැ. උන් නීතියෙන් දඬුවමක් නැති නිසා බොරු චෝදනා කරනවා. ඔය ගෑනු නමක් තියෙන පොලීසියේ ලොකු මහත්තෙක් ඉන්නවා උසාවියෙන් වැඩිම අවවාද ලබපු නිලධාරියෙක්. අවවාද තමයි බොරු සාක්ෂි හැදීම. හරි නම් අධිකරණය නොමග යැවුවා කියල මුන්ට දඬුවම් කරනවා නම් ඔය වැඩේ නවතිනවා.

    No contents