1. Inigo Montoya

    කතෝලික ගුපියනේ .තොපිට බඩු බනිස් වෙන්න යන්නෙ.

    රෝහීනි හතුරුසිංහ කියන ගෑනු කෙනා ඒ කාලේ බ්‍රිගේඩියර් (මරණයෙන් පස්සේ මේජර් ජෙනරාල් තනතුරට උසස් කළා) විජය විමලරත්න මහත්තයාට කරපු චෝදනා මතක නම් සුරේෂ් සලේට එරෙහි චෝදනා විශ්වාස කරන්නේ නැහැ. දෙකම දේශපාලන උවමනා කම නිසා හමුදා නිලධාරීන්ට අඩන්තේට්ටම් කරන ලද අවස්ථා.
  2. Inigo Montoya

    ලංකාවට ඩෙන්ගු එන්නත ගේන්නෙ නැත්තෙ ඇයි?

    මේක වෙන්න ඇති එක සැරයක් ඩෙංගු හැදුනොත් ඊළඟ සැරේ ගොඩක් අමාරු වෙන්න පුළුවන් කියන්නේ
  3. Inigo Montoya

    ~*wHiCh MeMbEr wLd U LiKe 2 DaTe?!*~

    ඔයා කෙල්ලක් නේද, මාත් එන්නම් පාටිය දවසට.
  4. Inigo Montoya

    ආණ්ඩුව බෞද්ධයා ට පහර දීම

    උඹ තේරුම් ගත් විදිය වැරදි. අපහාස උපහාස ගැන නෙවේ බන් මම කියන්නේ. හානි කරපු උන් ගැන.
  5. Inigo Montoya

    ආණ්ඩුව බෞද්ධයා ට පහර දීම

    අපි විශ්වාස කරනවා නේ ආරක්ෂක දෙවිවරු ගැන. සතරවරම් දෙවිවරු කියල බලසම්පන්න දෙවිවරු ඉන්නවා. ඔය ක්‍රිස්තියානි දහමේ ඉන්න ආච් එන්ජල්ස්ල වගේ. ඉතින් මේ රටට අනවින කරපු උන්ගේ අවසානය හොඳ එකක් නෙවේ. හොඳම උදාහරණය ගාන්ධිලා. මේ රටේ ත්‍රස්ත ප්‍රශ්නය හැදුවේ ඉන්දිරා, මැරුම් කෑවා. මේ රටට ඇඟිලි ගැහුවේ රාජිව් ගාන්ධි...
  6. Inigo Montoya

    පලයන් pago :lol:

    ඕක පොලීසියේ සයිට් එකට ටැග් කළා නම් මහා එකාට දඩ කන්න වෙනවා.
  7. Inigo Montoya

    ආණ්ඩුව බෞද්ධයා ට පහර දීම

    හාමුදුරුවන්ට අත තියපු හැම එකාම හැඳි ගෑවිලා ගියා. ඒ මේ රටේ හැටි. කොහොමත් විහාර දේවාලගම් පනත ගැන රුදාවක් විජේවීර ත්‍රස්තවාදියටත් තිබුන. ඌ ඒ කාලේ කිව්වා අන්සල් දේවාල වල පින් කැට බිඳින්න ඕන කියල.
  8. Inigo Montoya

    ගිනි පොලී තට්ටයා කැලේ දුවයි

    බස් කාරයෙක් නේ බන්, සජබ මන්ත්‍රී කෙනෙක්.
  9. Inigo Montoya

    SLT මේ package එක හොඳයි ද?

    තේරුමක් නැහැ නේ බන් ඒවා ඩවුන්ලෝඩ් කරන එක. ඕන නම් ලින්ක් ටික නෝට්‌ පෑඩ් එකක සේව් කරන තියාගෙන ඕන වෙලාවට ගිහින් බලන්න පුළුවන් නේ. නිකම් හාඩ් ඩිස්ක් පිරෙනව විතරයි. මාත් ඉස්සර ඩවුන්ලෝඩ් කර කර තියාගත්තා. දැන් නම් නැහැ.
  10. Inigo Montoya

    ආණ්ඩුව බෞද්ධයා ට පහර දීම

    ගුවන්විදුලි බණට වැඩම කළා කියල කොටිකාවත්තේ හාමුදුරුවෝ මැරුවේ මේ ජවිපෙ ත්‍රස්තයෝ තමයි
  11. Inigo Montoya

    Gas cylinder එක වෙන එකෙක් ට විකුණලා..

    දස කැරියා, උඹ මේක කරලද බ්ය්ඩ් ඩොල්ෆින් බැස්සුවේ.
  12. Inigo Montoya

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක!

    ඔහොම යට ගහන්න උත්සාහ කරන එකෙන් එක දෙයක් පැහැදිලියි, මේ ආණ්ඩුවේ ලොක්කෙක් හෝ ලොක්කන් ටිකක් සිතා මතා කල වංචාවක් කියන එක.
  13. Inigo Montoya

    Sir Idris Elba Officially Knighted by King Charles...

    ඒ මනුස්සය අයිරිෂ් නේද?
  14. Inigo Montoya

    මට ගෑණු දැක්කහම කොටන්නමයි හිතෙන්නේ..කොටකෙතන සීරියල් කිලර්...😱

    මේ ඔක්කොම ලස්සන ඇඳුම් නෙ. මේ මොක වුනත් කමක් නෑ
  15. Inigo Montoya

    ඉස්සර කිව්වේ Loan, ණය කියලා. දැන් කියන්නේ "මූල්‍යකරණය". කොහොමද ඇන්දිල්ල ?

    බලහන් දැන් ආපහු රුපියල වැටීගෙන යනවා, සල්ලි ප්‍රින්ට් කරනවා, ආණ්ඩුව ගොන් එක්ස්කියුස් දානවා තෙල් පෝලිම් හැදෙනවා. උඹට තේරෙන්නේ නැද්ද කලින් සැරේ දෙයම වේගෙන යනවා කියල?
  16. Inigo Montoya

    ඉස්සර කිව්වේ Loan, ණය කියලා. දැන් කියන්නේ "මූල්‍යකරණය". කොහොමද ඇන්දිල්ල ?

    අනේ පකෝ, එහෙම කියල ආණ්ඩුව ගත්ත උඹලගේ උන් ආපහු නය ගන්නවා සල්ලි ප්‍රින්ට් කරනවා රට ආපහු බංකොලොත් වේගෙන යනවා. උඹල එත් බනින්නේ ගිය ආණ්ඩුවට. ඔලුව අතගාල බලපන් අන් තියද කියල. උඹ තරහ ගන්න එපා. අපේ තාත්තත් අපි මාරි මෝල් වැඩක් කලහම ඔහොම බනිනවා. ------ Post added on 1780474195

    No contents