1. Inigo Montoya

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    සතෙක් කන්න නම් තමා වෙනුවෙන් මැරූ බව සහතික නොවන සතෙක් කන්න පුළුවන්, ත්‍රිකෝටි පාරිශුද්ධ වෙන්න ඕන. ලොජිකලි මේක වෙන්න බැරි දෙයක්. එක නිසා පළමු සිල්පදය අනුව බෞද්ධයන්ට මස් කන්න බැහැ. නමුත් අනතුරකින් මැරුණු සතුන් වගේ ඒවා පුළුවන්. ටිබැට් රටේ එහෙමයි වෙන්නේ. කඳු හෙල් වලින් වැටෙන සත්තු එකතු කරනවා. සීතල...
  2. Inigo Montoya

    bigdeals.lk වංචාව

    ලංකාවේ ඕක මාස 6යිද කොහෙද බන්.
  3. Inigo Montoya

    bigdeals.lk වංචාව

    ඉවසපන් බන්. මේ වෙසක් සතියේ ඩිලිවරි වැඩ කොහොමත් ටිකක් ලේට්. එන සතියේ හරි යාවි. උන් කිව්ව විදියට සිංගර් එකට ගිහින් දීල බලන්න.
  4. Inigo Montoya

    මුස්ලිම් මිනිස්සු එලුවො හදන්නෙ ඇයි?

    අපේ පැත්තේ ඉස්සර හරක් හැදුව, හැමදාම උදේ හවස උන් ගෙවල් වලට තනියම යනවා එනවා. ඒ අතරේ ටවුම පුරාම පාරවල්වල ඇවිදලා වැටවල් කඩාගෙන කන එක කලේ. මේ 80' 90' කාලේ. පස්සේ ඒවා අඩු වුනා. දැන් හරකෙක් දකින්නවත් නැහැ. අතුරුපාරවල් වල කලාතුරෙකින් එළුවෝ ඉන්නවා. හැබැයි හැමදාම ලෑන්ඩ්මාස්ටර් යනවා කොස් කොළ පුරවාගෙන. ඒවා...
  5. Inigo Montoya

    වැඩක්වත් හරියට කරන්න හිතෙන්නේ නෑ මේ දවස්වල

    මටත් තිබ්බ බන්, විටමින් ටෝස්ටෙස්ටේරෝන් තයිරොයිඩ් අවුල් නැහැ, මට ඩිප තිබ්බේ, දැන් බොනවා prodep හැමදාම උදේ එකක්. දැන් අර අවුල් ගිහිල්ල. කෝකටත් උඹ බ්ලඩ් රිපෝට් අරන් බලපන්.
  6. Inigo Montoya

    ඉහලටම ඉගෙනගත්ත මිලියන ගණන් පඩි ගත්ත උන්ට කර කර හිටපු job පවා නැතිවෙලා තියෙද්දී මුන් මොන ඔටුවොද?

    මේ උඹ මොකුත් දන්නේ නැහැ වගේ රඟපෑවට, උඹලගේ ආණ්ඩු තමා ඕව පටන් ගත්තේ, 2004 රනිල් පරද්දල උඹලගේ පක්ෂය චන්ද්‍රිකා එක්ක ආණ්ඩු හදල එක වැරම 40,000ක් බඳවා ගත්තා.
  7. Inigo Montoya

    පොලොව යටට යන මිනිස්සු!

    හෝම්ලස් උන් වෙන්න ඇති නෙ.
  8. Inigo Montoya

    ලංකා ඉතිහාසයයේ ලොකුම මගඩිය මාලිමා JVP බාල ගල් අඟුරු වංචාව: විදුලි බලය නිපදවන්න සම්පූර්ණ තෙල් නැවක් ගියා!

    "ගල් අඟුරු බාල නිසා නෙවේ කියන කතා" මේවා විශ්වාස කරන උන් ඉන්නවද? එහෙනම් මේ රටට දෙවියන්ගේම පිහිටයි.
  9. Inigo Montoya

    උස ප්‍රශ්න

    මේක ඉවර වෙන්න තිබ්බේ අරූ පත ස්ලැප් එකක් අරකිගේ පුකට දීලා එකී පත බෑවුනාම කකුලෙන් ඇදන් යන විදියට. එහෙම වුනා නම් මරු.
  10. Inigo Montoya

    චූලක්ශි

    ඈන්ගල් එක වෙනස් නේ බන්. 3 වෙනි එකේ එකී එක අතක් උස්සන් නළලේ තියන් ඉන්නේ. එතකොට පපුවේ මස්ල් උඩට ඇදෙනවා.
  11. Inigo Montoya

    Brazil ufo incident

    මන් මේක බැලුව, මේ ගොවි රාළ දැක්කම පෙනෙනවා මූ ගංජා හීනයක් දැකල කියල. අර වීඩියෝ එකේ ලයි මින් මින් එකක් වගේ.
  12. Inigo Montoya

    ❤️ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අගෝස්තු මස සිට ඇරඹීමට සැලසුම් - ඇමති විජිත

    ඔන්න බලපන් දැන් ඕකුන් ඕකත් උන් කරපු වැඩක් ගාගෙන මාකට් කරන්න ගන්නවා.
  13. Inigo Montoya

    කෝටි 35 කට අ‍ැරලා

    ඔය ඩිලිවරි කරන උන් පත ෂොට් ගන් අරන් නෙ යන්නේ. පාරක් කෑවොත් මැරිලා වැටෙයි.
  14. Inigo Montoya

    Brazil ufo incident

    කෝ වීඩියෝ
  15. Inigo Montoya

    පස්සානා කාලෝ තක්කු මුක්කූ කර්ථාහේ

    මූ ආයිත් නම් ජනාධිපති වෙනවා කියල හිතන්නේ පිස්සන් කොටුවේ නිත්‍ය පදිංචිකාරයෝ.
  16. Inigo Montoya

    ලංකාවේ හොඳ cash flow තියෙන local businesses

    ඕක හෙන රිස්කි බිස්නස් එකක් බන්. පොඩියට කරලා නමක් හදාගන්නවා නම් අවුලක් නැහැ. අපේ කසින් කෙනෙක් (පුංචි අම්මගේ පුතා) මිරිස්ස හොටෙල් එකක කෝකියෙක්. ඌ බැඳලා ඒ ජොබ් එකෙන් අයින් වෙලා ගමට ගිහින් කෑම කඩයක් දැම්ම. එත් සල්ලි ඉවර වුනාම කඩෙත් වැහුන. ඔතන බිස්නස් එකට ලොකේෂන් එකත් ඕන, කෑම රස වෙන්න ඕන, මුල කාලේ...
  17. Inigo Montoya

    මේ Series එක TV එකේ ගියෙ කොහොමද හැම තැනම Sex Scenes නේ?

    මොකක්ද මේ? මට මතක නැහැ මෙහෙම සීරිස් එකක්
  18. Inigo Montoya

    ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි

    මේකෙන් පස්සෙද NDT එක ගැලෙව්වේ?
  19. Inigo Montoya

    මිනිස් බිලි 80ක් ගත්, ඉතිහාසයේ බියකරුම මිනීමරු අලියා

    ඔවු ජිමී කොබට් පොත් වල ඒ කතා තියෙනවා
  20. Inigo Montoya

    සියල්ල දත් පොන්නයෙක් හඳුනා ගැනීම

    ඇයි බන් ඉස්කෝලේ පොඩි උන් වගේ රණ්ඩු කරන්නේ. උඹල වැඩිහිටියො නේ? මේක බලන්න බෑ ඕයි. මූ ජුන්ඩා වන වන ඉන්නේ. ------ Post added on 1780499104

    No contents