තව දෙයක් එකතු කරන්න ඕනේ. විශේෂයෙන්ම Twitter එකේ (or in any social media) 2019 April join වෙලා මුස්ලිම් නම් වලින් ඇවිල්ල වෙච්ච්ච attack එක ගැන අඬන එවුන් දැක්කා. Do not believe them too....
මුස්ලිම් හොඳ මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒත් ඒ අස්සේ කපටි එවුනුත් ඉන්නවා ...