අපූරු_ගුරුතුමා

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    අපූරු_ගුරුතුමා

    අපිට මෙහෙම ගුරුවරු ඉගැන්නුවනම් ගණන් නිකං වතුර වගේ...:lol::lol:
     
    • Like
    Reactions: Shamalin

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපි ඒලෙවල් කරද්දී physics උගන්වන්න හිටපු සර් රෝසා සර්ගේ පොතක් බලන් තමයි අපට ගණන් හදන්න දෙන්නේ
    දීලා මිනිහා පොතේ උත්තර බල බල අපිට පේන්න ගාන හදනවා බෝඩ් එකේ වැඩ්ඩා වගේ
    දවසක් මූ පොතෙන් ගානක් දීලා පොත මේසේ උඩ අනිත් පැත්තට නමලා එලියට ගියා
    ඒ ටිකට මමයි තව එකකුයි සෙට් වෙලා පොතේ පිටු වෙනස් කරලා වාඩි වෙලා බලන් ඉන්නවා මූ ඇවිත් ගාන හදන හැටි බලන්න
    ටිකකින් ඩයල් එක ඇවිත් අපිටත් ලොකු සීන් දීලා හදන්න ගත්තා, හදන් යද්දී මූ හිර උනා ගත්තා පොත බඩු නැහැ
    ඩයල් එකට තේරුණා සීන් එක චාටර් වීගෙන එන්නේ කියලා
    හා තමුසෙලා ඉතුරු ටික හදනවා එහෙනම් කියලා මු මුළු period එක ඉවර වෙනකන්ම බොරු කියා කියා හිටියා

    මේ සීන් එක උනේ අපි අට වසරේ වගේ ඉද්දි
    අපිට social studies උගන්වන්න හිටපු සර් පිස්සු කේස් එකක්
    මේ යකා එක වාරයකට කරන්න තිබුන ඇගයීම් 10 න් එකක්වත් කරලා නැහැ
    ඊට දවස් දෙකකට පස්සේ වගේ අද්‍යාපන කොට්ටාශයෙන් එන්න තිබුනා ගුරුවරුන්ගේ වැඩ බලන්න
    මේ බුවා මොකද කලේ ප්‍රශ්න 10ක් දුන්නා ඇගයීම් 10ක් විදිහට, එක ප්‍රස්නයක් හරි කෙල උනොත් සොරි වෙනවා
    ඔය වගේ සීන් තියෙනවා ඕන තරම් කියන්න
    ඔන්න අපිට හිටිය ගුරුවරු
    ගුරු වුර්තියත් හැම එකෙනාටම පිහිටන එකක් නෙමේ, හුගක් ඉන්නේ නුසුදුසු අය