කොච්චර කල් කියලා වහන් ඉන්න ඔනේද?දැන් රට වහල වැඩක් නෑ බං වහන්න තිබ්බෙ 2nn wave eka patngatta mulama.ehenam mechcara serious 🧐 case ekak wenne naa.dan අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ වැඩක් කරන්නේ.ithin mata kiyanna thiyenne dan me covid sean ekath ekka ජීවත් වෙන්න වෙනවා . ඔයිට වඩා මිනිස්සු...