අඩේ මචංලා තල් අරක්කු බොතලයක් set උනා santin වලට මොනාද හොද?
Enigmakluse Active member Mar 7, 2018 572 245 43 අභියස Nov 7, 2020 #1 අඩේ මචංලා තල් අරක්කු බොතලයක් set උනා santin වලට මොනාද හොද?
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,678 113 Nov 7, 2020 #2 තල්උණ ඩෙවල් Reactions: Enigmakluse, kc_0304, kukkupatiya and 1 other person
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Nov 7, 2020 #3 necto, orange crush Reactions: The Kingslayer and Enigmakluse
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,746 4,822 113 Nov 7, 2020 #4 කීයද බන් ඕක ?? මද්‍යසාර ප්‍රතිශතය කියද? කොහෙන්ද ගත්තේ ??
jayanetthi Active member Jul 15, 2007 360 139 43 colombo Nov 7, 2020 #5 Oka hodai bonna puluwan.1300 k witara wenenh. Jarawak nam neme wage taste eke hetiyata
sachi4 Well-known member Apr 6, 2008 1,996 354 83 Gampaha Nov 7, 2020 #6 මම යාපනයේ ගියවෙලාවක පාටියකදී සෙට් උනා. උන් ඕක එදා දුන්නේ Bottle එක Cool කරලා Ginger Bear තමා santin වලට. එහෙ තියනවා cool කියල ඉස්සෝ,දැල්ලෝ,කකුළුවෝ දාල හදන එකක්.ඒකට රෝස් පාන් එක්ක පරිප්පු වඩේ තමා දුන්නේ අපිට...
මම යාපනයේ ගියවෙලාවක පාටියකදී සෙට් උනා. උන් ඕක එදා දුන්නේ Bottle එක Cool කරලා Ginger Bear තමා santin වලට. එහෙ තියනවා cool කියල ඉස්සෝ,දැල්ලෝ,කකුළුවෝ දාල හදන එකක්.ඒකට රෝස් පාන් එක්ක පරිප්පු වඩේ තමා දුන්නේ අපිට...