sure ද මේ තරම්ම ඩෙංගු කියල ? හරියටම හොයාගන්න බැරි නිසා මේ දවස්වල 101, 102 පන්නල එන වෛරස් උණත ඩෙංගු කියල ඉන්නවා වගේ නෙමෙයිද ?.. මලොත් ඩෙංගු කියල ශේප් වෙන්න පුළුවන්... ඒ කාලේ පොඩ්ඩ බැරි වුනත් කොරෝනා කිව්ව වගේ...
අනේ මන්දා මේවා මහ කරුම... දැන් වතුර බිඳක් එකතුවෙලා තියෙනවා දැක්කත් ඩෙංගු බෝ කරනවා කියල...