Sexual health ගැන කතා කරන හැමෝම ස්වයං වින්දනය, පුරුශ ලින්ගයෙ දිග, නූල කැඩෙන එක, ගුද සංසර්ගය, ප්‍රානවත් නොවීම.. ඔච්චරයි කතා කරන්නෙ... වීව්ස් බර ගනන්...
ඇයි breast grow වෙන එක, nipple erection, breast පිම්බෙන එක tight වීම, ඒ වෙලවාට යෝනිය ටිකක් ලොකු වෙන එක... යෝනිය තෙත් වීම, clit එක ලොකු වීම වගෙ...