ඉම්පෝටඩ් වාහන වලට ලන්කාවෙ ගහන ටැක්ස් එකේ හැටියට මුන්ගේ ප්‍රොඩක්ශන් කොස්ට් එක වෙන රටක් වගේ දෙගුනයක් උනත් ලන්කාව ඇතුලෙ ප්‍රොෆිට් තියන්න පුලුවන්.
එහෙම වෙලත් මෙච්චර කල් කරගන්න බැහැ කියන්නෙ බැරිකමම තමයි.
අපිට R&D කොස්ට් එකක්වත් නෑනේ ඕක ඇසෙම්බල් කරලා එලියට දාන්න..