Questions iPhone 4s Restore (Error 29)

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    පරණ iPhone 4s එකක් තියෙනවා මේකේ firmware අවුලක් ගිහින්. දැන් ඔන් කරාම "iTunes" කියල ලෝගෝ එකක් ඇවිල්ල තියෙනවා. කොහොම හරි ලැප් එකට ගහල iTunes වලින් restore කරන්න ගියාම බාගයක් විතර ගිහින් "The iPhone could not be restored. An unknown error occured (29)" කියල වැටෙනවා. 3uTools එකෙනුත් ඒ error එකම එනවා (Easy Flash මොඩ් එකෙන්).

    මන් ගුගල් කරලා බැලුවම තියෙනවා මේකේ ඔරිජිනල් බැටරි එක නැතුව restore කරන්න බැහැ කියල. ඔරිජිනල් එක දාලා restore කරලා ඊටපස්සේ අලුත් බැටරි එක දැම්මට අවුලක් නැල්ලු.

    ඒත් මේකේ ඔරිජිනල් බැටරි එක මන් ගාව නැහැ. අනික වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසාද මෙහෙම වෙන්නේ කියල දන්නෙත් නැහැ.

    මේක ගොඩ දාගන්න කළුතර, කොලබ වගේ හොඳ තැනක් බැලුවේ.. යන ගානේ එස්ටිමෙටේ එකකුත් කියන්න පුළුවන්නන් වටිනවා...
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump. 4s එකක් දැන් 10k වත් වටින්නේ නැ නේද? Device එකේ මොනව හරි වටින Data තියෙනව නම් හැර ඕක හදන්න try කරන එකේ වැඩක් නැ කියලා මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: SkullVamp

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    Bump. 4s එකක් දැන් 10k වත් වටින්නේ නැ නේද? Device එකේ මොනව හරි වටින Data තියෙනව නම් හැර ඕක හදන්න try කරන එකේ වැඩක් නැ කියලා මට හිතෙන්නේ.
    ඔවු මචන්. මේකේ පොඩි කෙස් එකක් තියෙන්නේ කියල හිතලයි මේ ගොඩ දාන්න බැලුවේ...