Micro ලා පිම්මක් පනීද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,600
    5,649
    113
    ඇයි අහන්නේ,එන්නද
    251815819_5112344992113999_1808748073162224750_n.jpg

    චයිනා උනත් ප්ලාන්ට් හැදෙනවා නම් ලොකු දෙයක්. මේකත් පුටින්ගේ කටින් වැඩක්ද? දන්න එවුන් ඉන්නවද මේ ගැන
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,879
    13,090
    113
    ලංකාවේ.. ලංකාවේ
    Sira BN
    Ettak unit hondai

    @wqe123 mcn uba me Gena dannawada
    ------ Post added on Nov 3, 2021 at 3:53 PM
    දැනගන්න ලැබුනා.....
    මේ මීට කලින් ගිය පත්තර නිව්ස් කීපයක්

    - මයික්‍රෝ සමාගම බස් ලංකාවේ එකලස් කරයි. (පොල්ගහවෙල ෆැක්ටරි ෆොටෝ එක්ක 2021)
    - මයික්‍රෝ සමාගමට ඩොලර් මිලියනයක ඉන්වෙස්ට්මෙන්ට් එකක්. (ෆොටෝ එකට චීනෙක් හිටියා විතරයි 2019,2018)
    - මයික්‍රෝ සමාගම අලුත් සැන්යොන් ජීප් රථයක් එලි දක්වයි 2019..... (අද වෙනකන් පෙන්නපු SUV එක වත් පාරේ නැත)
    - මයික්‍රෝ සමාගම හම්බන්තොට නව වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සාදයි.... (මුල් ගල් 2014 තිබ්බා තිබ්බමයි.)

    මේ ඔය උඩින් කියපු කොම්පැනියට අදාළ නොවන වෙනත් ඔය හා සමාන නිව්ස් කීපයක්
    - කුලියපිය වෝක්ස් වෝගන් (ඉතා කීර්තිමත් නිව්ස් එකක් නිසා වැඩි විස්තර අනවශ්‍යයි.)
    - වේගා නවතම හයිටෙක් සුපිරි කාර් රටය. එක රවුමයි හබක්. crash ටෙස්ට් වත් නෑ. crash ටෙස්ට් කරන්න නම් කාර් 5-6ක් වත් ඕනා තලන්න. කිලෝමීටර් 25000ක් 50000ක් දුවන්න ඕනා. මෙසේ උඩ තියන එකක් හදලා විකුණුවා නම් මෙලහට ආපු ගැම්මට කෑලි 5,000ක් වත් විකුනලා.
    - වේගා නවතම ත්‍රී වීල් එක. තාම ප්‍රොටෝ ටයිප් එක හදනවා දැන් අවුරුද්දකට වැඩියි...... ඉහත ටෙස්ටින් ගැන කතා කරන්න තමා ප්‍රොටෝ ටයිප් එක නෑ.

    ලංකාවේ ඔටෝ මොබයිල් කිව්වා නම් කරලා පෙන්නකන් ඉඩදාපන්.
    හොදයි වත් නරකයි වත් කිව්වට වැඩක් නෑ. 99%ක්ම බතල තමා.....
    ආණඩුව සපෝර්ට් එකක් දෙන්නෙත් නෑ, කිසි දෙයක් කරන්න දෙන්නෙත් නෑ, කොම්පැනි බොහොමයක් ලොකු හීන තමා පෙන්නන්නේ.
    මොනා නමුත් ඇත්තටම ලියලා තියන එක කලොත් ඇත්තටම වටිනා දෙයක්.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,135
    113
    වොන්ඩර් ලැන්ඩ්

    thnks
     
    • Like
    Reactions: wqe123

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,671
    2,359

    True
    .
     
    • Like
    Reactions: wqe123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx

    ඩාම් වෙන්නේ නෑතිවම ත්‍රේඩ් එක ඩූම් වුනා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ඉතින් බන් අරු ප්‍රශ්නයක් ඇහුවා ඇත්ත ඇති සැටියෙන් පිළිතුරක් දුන්නා.....
    සුපිරි රිප්ලයි එක හෑබෑයි
     
    • Like
    Reactions: wqe123

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රාජපස්ස ලා එක්ක එකතු වෙලා ගාන අඩුම චයිනිස් ලඩි ගෙනල්ලා, ලංකාවෙ එකලස් කරනවා කියන බොරුව ඉස්සරහට දාගෙන බදු වංචා කරන හොරෙක් ඕකා. මූ මයිකො කියලා ස්ටිකර් එකක් අලවන එක විතරයි කරන්නෙ
     
    • Love
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,816
    26,240
    113
    රාජපස්ස ලා එක්ක එකතු වෙලා ගාන අඩුම චයිනිස් ලඩි ගෙනල්ලා, ලංකාවෙ එකලස් කරනවා කියන බොරුව ඉස්සරහට දාගෙන බදු වංචා කරන හොරෙක් ඕකා. මූ මයිකො කියලා ස්ටිකර් එකක් අලවන එක විතරයි කරන්නෙ
    මූ පදින්නේත් නිසාන් එකක්.
    කලින්ම හදපු සිංහ මූණ තිබ්බ කාර් එකනම් ලංකාවේ ගොඩක් හැදුවා.

    කතාව හරි, ඔක්කොම එක එකාගේ නම් වලට ගෙනල්ලා මෙහෙ ෆික්ස් කරනවා.බඩු වල කොලිටි නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,906
    48,791
    113
    අර පැලවත්ත අයිතිකාරයත් රටටවත් හරියට කිරි දීගන්න බැරුව ජපානෙට පැලවත්ත කිරි යවනව කිය කිය ගැන පම්පෝරි ගැහුවනෙ.. :D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,600
    5,649
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතින් බන් අරු ප්‍රශ්නයක් ඇහුවා ඇත්ත ඇති සැටියෙන් පිළිතුරක් දුන්නා.....
    මටත් ඕක හිතුනා මචං
    ඇයි බන් මේ බේසිගේ පුතාලාට මේවට සප් එකක් දෙන්න බැරි

    මට ඒක තෙරේන්නේ නෑ
    මේකත් තවත් එක්තරා කයියක් විතරයි තමයි නේද
    මන් හිතුවේ ඉම්පෝර්ට් නවතිලා තියෙන වෙලේ හිස් පිච් එකේ මුන් මැච් එකක් ගහන්න යනවා කියලා ලෙසටම

    ලකේ පංකාව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,401
    77,483
    113
    දැනගන්න ලැබුනා.....
    මේ මීට කලින් ගිය පත්තර නිව්ස් කීපයක්

    - මයික්‍රෝ සමාගම බස් ලංකාවේ එකලස් කරයි. (පොල්ගහවෙල ෆැක්ටරි ෆොටෝ එක්ක 2021)
    - මයික්‍රෝ සමාගමට ඩොලර් මිලියනයක ඉන්වෙස්ට්මෙන්ට් එකක්. (ෆොටෝ එකට චීනෙක් හිටියා විතරයි 2019,2018)
    - මයික්‍රෝ සමාගම අලුත් සැන්යොන් ජීප් රථයක් එලි දක්වයි 2019..... (අද වෙනකන් පෙන්නපු SUV එක වත් පාරේ නැත)
    - මයික්‍රෝ සමාගම හම්බන්තොට නව වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සාදයි.... (මුල් ගල් 2014 තිබ්බා තිබ්බමයි.)

    මේ ඔය උඩින් කියපු කොම්පැනියට අදාළ නොවන වෙනත් ඔය හා සමාන නිව්ස් කීපයක්
    - කුලියපිය වෝක්ස් වෝගන් (ඉතා කීර්තිමත් නිව්ස් එකක් නිසා වැඩි විස්තර අනවශ්‍යයි.)
    - වේගා නවතම හයිටෙක් සුපිරි කාර් රටය. එක රවුමයි හබක්. crash ටෙස්ට් වත් නෑ. crash ටෙස්ට් කරන්න නම් කාර් 5-6ක් වත් ඕනා තලන්න. කිලෝමීටර් 25000ක් 50000ක් දුවන්න ඕනා. මෙසේ උඩ තියන එකක් හදලා විකුණුවා නම් මෙලහට ආපු ගැම්මට කෑලි 5,000ක් වත් විකුනලා.
    - වේගා නවතම ත්‍රී වීල් එක. තාම ප්‍රොටෝ ටයිප් එක හදනවා දැන් අවුරුද්දකට වැඩියි...... ඉහත ටෙස්ටින් ගැන කතා කරන්න තමා ප්‍රොටෝ ටයිප් එක නෑ.

    ලංකාවේ ඔටෝ මොබයිල් කිව්වා නම් කරලා පෙන්නකන් ඉඩදාපන්.
    හොදයි වත් නරකයි වත් කිව්වට වැඩක් නෑ. 99%ක්ම බතල තමා.....
    ආණඩුව සපෝර්ට් එකක් දෙන්නෙත් නෑ, කිසි දෙයක් කරන්න දෙන්නෙත් නෑ, කොම්පැනි බොහොමයක් ලොකු හීන තමා පෙන්නන්නේ.
    මොනා නමුත් ඇත්තටම ලියලා තියන එක කලොත් ඇත්තටම වටිනා දෙයක්.
    For Shitlankans they need talks, not work. Mokek hari talks dunnoth page kaarayo eka aran maasayk duwanawa. Anthimata karapu huththak ne.

    Regarding Vega --> I think their focus was battery technology and not super cars. Correct me if I am wrong.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඉම්පෝටඩ් වාහන වලට ලන්කාවෙ ගහන ටැක්ස් එකේ හැටියට මුන්ගේ ප්‍රොඩක්ශන් කොස්ට් එක වෙන රටක් වගේ දෙගුනයක් උනත් ලන්කාව ඇතුලෙ ප්‍රොෆිට් තියන්න පුලුවන්.
    එහෙම වෙලත් මෙච්චර කල් කරගන්න බැහැ කියන්නෙ බැරිකමම තමයි.

    අපිට R&D කොස්ට් එකක්වත් නෑනේ ඕක ඇසෙම්බල් කරලා එලියට දාන්න..
     
    • Like
    Reactions: Tom Cat

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,756
    1
    15,160
    113
    හොඳද නරකද බලන්න මුලින් කරන්න කියන්නකෝ... දැන් ඒ කාලේ ඉඳන් කොම්පැණි කීයක් ආවද
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    රාජපස්ස ලා එක්ක එකතු වෙලා ගාන අඩුම චයිනිස් ලඩි ගෙනල්ලා, ලංකාවෙ එකලස් කරනවා කියන බොරුව ඉස්සරහට දාගෙන බදු වංචා කරන හොරෙක් ඕකා. මූ මයිකො කියලා ස්ටිකර් එකක් අලවන එක විතරයි කරන්නෙ
    ara smartphones hadana factory ekak dala kiwwe ekath mehema ekakda danne na :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,595
    1
    59,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 149870

    චයිනා උනත් ප්ලාන්ට් හැදෙනවා නම් ලොකු දෙයක්. මේකත් පුටින්ගේ කටින් වැඩක්ද? දන්න එවුන් ඉන්නවද මේ ගැන
    චීනෙ දැන් ICE වාහන හදන එක නවත්තන්න යනවා. ඒනිසා ගලවල අයින්කරන ෆැක්ටරියක කෑලි මෙහෙට එවයි