1. S

    CV Axle Snap Ring (Inner Left) Axio 141

    මේක ගන්න තැනක් ගැන අදහසක් තියෙනවද මචං? පංචිකාවත්ත පැත්තේ රවුමක් දාන්න බැලුවේ. ස්තූතියි
  2. S

    Hankook Tyre (Korean made) කොහොමද?

    DSI එකේ 185/65/15 tyre දාලා තියෙනවා රු.26,435 ට. Tyre details from DSI මේ Tyre එක කොහොමද? කොරියන් වුනත් ගැටලුවක් නෑ නේද? මේ මිල හොඳද? මීට වඩා ගන්න හොඳ තැනක් තියෙනවද? ස්‍තූතියි Boys!
  3. S

    තුම්මුල්ල - හෝමාගම

    තුම්මුල්ල හන්දිය - හෝමාගම බස් නැවතුම, උදේට සහ හවසට (8:00 - 16:00) පොදු ප්‍රවාහනය භාවිතයේදී කොපමන කාලයක් ගත වෙයිද? Office Transport Service ගත්තොත් තත්වය මොනවගේද? කීයක් අය කරයිද සාමාන්යෙන්?

    No contents