තුම්මුල්ල - හෝමාගම

Siiladaasa

Member
Jan 2, 2018
19
17
3
Kegalle
තුම්මුල්ල හන්දිය - හෝමාගම බස් නැවතුම, උදේට සහ හවසට (8:00 - 16:00) පොදු ප්‍රවාහනය භාවිතයේදී කොපමන කාලයක් ගත වෙයිද?

Office Transport Service ගත්තොත් තත්වය මොනවගේද? කීයක් අය කරයිද සාමාන්යෙන්?