මචන් මටත් ගිය මාසේ හදුන. මට නම් සැහෙන්න අමාරු උනා.
ඉකමනට ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න. පළවෙනියට බිබිලි එන දවසෙම ගන්න ඕනේ. නැත්තන් වැඩක් නැහැ.
එයාල දෙනවා පැය 6 න් 6ට බොන්න බෙහෙත් එකක්. එක දිගටම බොන්න එකෙන් බිබිලි එන එක අඩු වෙනවා.
මට ඔය දවස මිස් උන. එක නිසා මගේ ටිකක් වැඩිපුර බිබිලි...