ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
Torrent dana un ganneth HBO, Discovery+, NF, HULU, AppleTV+, Prime Video, Paramount+, AMC+ wage streaming services walin aragena thmi.ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
Torrent dana un ganneth HBO, Discovery+, NF, HULU, AppleTV+, Prime Video, Paramount+, AMC+ wage streaming services walin aragena thmi.
Wenasak na. Convenience vitharai.
(Encoder/ rip eka anuwa wenas wenna plwn. Eth original quality rips hoyaganna thiyenawa).
samaja sewe.. south asian un wage hama dekinma wasiya witharak balala wada karanne naha suddo..එහෙම දාන උන්ට තියෙන වාසිය මොකක්ද? උන් ඩව්න්ලෝඩ් කරගෙන ඒක ආයේ අප්ලෝඩ් කරලා බෙදන එකේ?
ටොරන්ට් අරන් බලද්දී පව් පිරෙනවා.ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
ඩිජිටල් පව් වෙනම කවුන්ට් වෙන්නෙ. ඒවා සෙටල් කරන්න ඩිජිටල් පින් කරන්න ඕනෙ. ඔය සල්ලි ගන්නැතුව වෙන අයට ආර්ට්වර්ක් හදල දෙන ඒවා වගේඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?

ඩිජිටල් පව් වෙනම කවුන්ට් වෙන්නෙ. ඒවා සෙටල් කරන්න ඩිජිටල් පින් කරන්න ඕනෙ. ඔය සල්ලි ගන්නැතුව වෙන අයට ආර්ට්වර්ක් හදල දෙන ඒවා වගේ![]()
thama ne neh, un add kaloth hodaiSlt entertainment package ekata hbo included da kiyapallako?
lesi eka tama bn. tv eke phone eke lap eke ona ekaka balanna puluwna. pause karapu thaninma. ans aye download kra kra hoya hoya dagalnna ona na. owa tama.ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
lesi eka tama bn. tv eke phone eke lap eke ona ekaka balanna puluwna. pause karapu thaninma. ans aye download kra kra hoya hoya dagalnna ona na. owa tama.