සහෝ පොඩ්ඩක් ඇවිදලා බලපන් කොටුව, බේරේ වැව හරිය, ඒ ඕනි නෑ Southern Highway එකේ පලයන් මචන් , එකේ maintenance නවත්තලා. :( :(
මන් 100% එකඟයි රටක නාස්තිය හා දුෂණය නවත්තන එකට. ඒකට තමා මිනිස්සු මෛත්‍රී ට චන්දෙ දුන්නේ. එකේ කිසිම තර්කයක් නෑ. නමුත් අපේ රටේ සංවර්ධන වැඩ නවත්තන එක ගොඩක් වැරදි.
හමුදා...