කැනඩාවෙ Quebec ප්‍රාන්තයෙ ජාතික ගීය English සහ French වලින් ගායනා කරනවා. ඒ Quebec ප්‍රාන්තය කැනඩාවෙ අනිත් ප්‍රාන්ත වලින් වෙනස් වූ වෙනමම පාලනයක් (federal administration එකක්) ක්‍රියාත්මක වන නිසයි. Quebec වලට වෙනම කොඩියකුත් තියෙනවා. සියළුම පොදු ස්ථාන වල බෝඩ් තියෙන්නෙ ප්රංස භාෂාවෙන් ලොකු අකුරින්, ඉංග්‍රීසි පුංචි අකුරින්. හැබැයි පොදු ස්ථානයක announcement සේරම French විතරයි. Quebec වලට ගිහින් ඉංගිරිසියෙන් කතාකරොත් මෙහෙ අවා නම් ප්‍රංශ ඉගෙනගන්න කියනවා, කඩේකින් බඩු ගන්න බෑ.
Montreal University එකකට යන්න visa ගන්නකොට Canadian immigration එකෙන් visa ලැබුනත් Quebec govt එකෙන් student permit ගන්න ඕනා. English education තියෙන uni තිබුනට Quebec පාලනය තනිකරම TNA ඉල්ලන විදියෙ federal පාලනයක්. ඒකද දැන් මේ අපේ රටට වෙන්නෙ? ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ජාතීන්ගේ එකමුතුවක් නොව බෙදීම පෙන්නුම් කරණ ක්‍රියාවකි.
![]()
The study of young anglophones (English) and francophones (French) also suggests that anglophones are more likely to report having been victims of discrimination on the basis of language than members of the French-speaking majority.
Some anglophones said they had personally been victims of discrimination in stores, banks or restaurants, while a slightly smaller proportion said they had been victims of discrimination in the workplace. Language was most often given as the motive for the discrimination.
Source : Im living in Canada and this
http://montrealgazette.com/news/local-news/young-anglophones-feel-theyre-being-pushed-out
Mata mathaka widiyata munuth seperate wenna illuwa.. thamath ewa atha arala naa wage.. Ape unuth seperate wenna illapu dawasata me gobilanta therey..




රටක පාරක් වුනත් හදන්න ඇස්තමේන්තු කල වියදමක් තියනවා. එකට වඩා බොහෝ සෙයින් වැඩි නං මහින්දගේ ඇස්තමේන්තු, මොකද්ද එතැනින් පැහැදිලි වෙන්නේ? උඹ හිතන්නේ දේශපාලකයෙක් සාමාන්‍ය ජන මාධ්‍ය කාරයෙක්ට අහුවෙන්න හොරා කනවා කියලද?
මොකද යුද්දෙන් පස්සේ කිසිම දෙමල මිනිහෙක් ආයෙ යුද්දෙට කැමති උනේ නෑ ... ඒ ගොල්ලෝ පාඩුවේ මොනා හරි වවාගෙන කාල ලස්සනට ජීවත් වෙලා හිටිය .. එකට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි ... අපේ ලංකාවේ army එකේ කොල්ලෝ .... එහෙ ගිය උන්ට ඒවා බලා ගන්න තිබ්බ ... හොඳ දේවල් 1000ක් අතරේ නරක දේවල් 10ක් තියෙනකොට ඒවාට ලැබෙන කික් එක වැඩි නේ ... අන්න ඒ නරක 10 තමයි ඔය මහින්දට විරුද්දව TNA එක පාවිච්චි කරේ ...
හදපු highway එකේ උබල අද ආසාවෙන් යන්නේ නැද්ද ? උතුරට දාපු දුම්රිය මාර්ගේ උබල ආසාවෙන් යන්නේ නැද්ද ? කොළඹට ආවම තියෙන ඒ පිරිසිදු කම , ලස්සන නිසා උබල සති අන්තේ කොළඹ වටේ පොඩි රවුමක් ගහන්නේ නැද්ද ? ආ.... ඔවු ඔවු බන් .... ඒවා තිබ්බට ... ඕවයෙන් කොච්චර කොමිස් ගහන්න ඇතිද නේද ?
ඒ කියන්නේ කරපු සංවර්ධන වලදී නියමිත ප්‍රමිතියෙන් යුතුව project එකක් ඇස්තමේන්තු කරලා මුන්ගේ බඩත් පුරවා ගන්න තව වැඩි පුර ගානකුත් දාගෙන ... එක නං වැරදී තමයි නේද 

)