1. nul

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    state enterprises බහුතරය උංගෙ පඩි උන්ම හොයාගන්නව කියල නොදන්න බබෙක්ද ඔයා. උං ට්‍රෙෂරියෙන් සල්ලි ගන්නෙ නෑ බොල පඩිගෙවන්න. ඔය පඩි වලට යන 64% අමාත්‍ය හමුදාව සහ හෙල්ත් වගේ ඒවට පඩි ගෙවන්න යන ගාන. අමාත්‍යත් ප්‍රයිවට් කරන්නද යන්නෙ උඹල 🤣🤣. කෝ කරපු එකක් කියපං බලන්න.
  2. nul

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    දාපු එක හොඳයි හැබැයි ඔච්චර ලීවෙ අපරාදෙ කියල ඔයාට හිතෙයි මූගෙ ඊලග ප්‍රශ්න දැක්කාම.
  3. nul

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ගේ බඩ්ඩක්නෙ මෙයා 🤮 ආතගෙ මෙච්චර ලොවන්නෙ ඇයි කියල දැන්නෙ තේරෙන්නෙ
  4. nul

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    අපරාදෙ ඔය මහත්තයා මෙතන පොස්ට් දදා ඉන්නෙ බුද්ධි අංසෙට කියාපු බුලට් එකක්නෙ ඔයා. 🤣
  5. nul

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    අනුර ආවාම IMF සාකච්ඡා බිඳවැටෙනව රට අරාජිකවෙනව ආයෙම පෝලිම් එනව ජෙප්පොන්ට යන එනමං නැති වෙනව රනිල් වීරයෙක් වෙනව. සතුටුයිනෙද දැං
  6. nul

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඔයිටවඩා වියදමක් රජයේ උන්ට 24% පඩි වැඩිකරන්න වියදම් වෙනවනෙ පොනිල ඒක කරන හැටි කියපන්කො ඉස්සෙල්ල.
  7. nul

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    @tharakaf @hirashgeff සහ සෙසු බයි පැටව් කිපල්ලකො ඔය රැකියා විරහිත උන්ට තොපේ පොනිල හදල තියෙන ප්‍රතිපත්තිය මොකක්ද කියල. මේක හොඳ නැත්නම් පොනිල හරි සජිය හරි මීටවඩා හොඳ එකක් හදල ඇතිනෙ. @dilann වටපඩය හරි කමක්නෑ දන්නවනම් දීපංකො උත්තරයක්.
  8. nul

    මේවා ගෙවන්න vat එක තව කීයක් වැඩි කරම්න වෙයිද ගුපියනේ ? IMF එක අපිත් එක්ක තලා වෙයිද ජොලි සීයාගේ මේ වැඩ නිසා ?

    කරන නොකරන එක නෙවේනෙ වැඩේ මීට වඩා අඩුවෙන් වියදම් යන දෙයක් කරනව කීවාම NPP එකට මඩ ගහගහ දුවන තැරියො කෝ මේවට මීක් නෑනෙ. හැබැයි කියවන්නෙ ප්‍රතිපත්ති ගැන
  9. nul

    Live! රට අනුරට | කිරිබත්ගොඩ විජයග්‍රාහී රැලිය

    වටපඩයොයි සට්ටම්බිරාළලායි තවම මෙතනට වැඩල නෑ
  10. nul

    මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡

    හරි ඉතින් ඌ කියන ඒව කරන්න බෑ කියලනෙ උඹ මේ ත්‍රෙඩ් එක පුරාවටම වැලපුනේ. දැන් ඊට වඩා වියදම් යන එකක් පොනිල කරන්න යනකොට මොකද මීක් නැත්තෙ. ලපයට පුළුවන් නම් මූටත් පුළුවන් කතාව කියනවනම් උඹ උදේ ඉඳන් ටයිප් කරපුවාගෙන් සත 5ක වැඩක් නෑ නේද? මෙන්න ඉන්නව Stable රටක් හදන්න සුපිරි බුලට් ටික 🤣🤣🤣🤣 ------...
  11. nul

    ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

    ටිකක්හරි වසංගතයක් නොවෙන කෙනෙක් ඇතිනෙ. මොකද එකෙක්ටවත් බෑ කීව කියල පිටසක්වලින් අපේක්ෂකයො ප්‍රාතීර්භුත වෙන්නෙ නෑනෙ. ජෙප්පො වසංගතේ නම් ඔයාට අනුව හොඳම කෙනා කවුද?
  12. nul

    මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡

    @tharakaf මෙන්න ජෙප්පො රජයේ සේවකයොන්ගෙ පඩ් වැඩිකරනවලු දැනටම දල දේශීය නිෂ්පාදනයෙන් 60% + යන වියදමක් තව 24% ප්‍රසන්ටේජ් එකක් වැඩිකරාම ඒ සල්ලි හොයන්නෙ කොහොමද දන්නෙ නෑනේද?
  13. nul

    රනිල් වික්‍රමසිංහ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් | අනුර ගැන මට විශ්වාසයක් නැහැ

    රනිල්ල විජේදාසලා මෙදාසැරේ අවලංගු කාසි. මම කියන්නෙ බොරුද කිල 22 බලන්න. ඊට පස්සෙ තව අලුත් එකව්න්ට් එකක් අටවගෙන එන්න.
  14. nul

    ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

    2023දී අලුත් එකවුන්ට් එකක් අටවගෙන ආව වගේ එදාටත් උඹ අලුත් එකව්න්ට් එකක් අටවගෙන ඉඳී 🤣🤣
  15. nul

    ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

    උන්ම ත්‍රෙඩ් දාල ප්‍රශ්න අහල උන්ම උත්තරදිදී යනව 🤣🤣🤣🤣.
  16. nul

    ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

    එයාල වසංගතේනම් එහෙම නොවෙන හොඳ කට්ටිය කව්ද බ්‍රෝ ?
  17. nul

    JVP උන්ට ප්‍රශ්නයක්

    මගේ ඔපීනියන් මොකටද ඔය @tharakaf වගේ විශේෂඥයෝ ඔපීනියන් දීල තියෙන්නෙ 🤣. ඒව තමා හරි. ජෙප්පොන්ට ඇප නෑ ඒකනිසා ත්‍රෙඩ් දාගෙන උදේඉඳන් රෑවෙනකම් වැලපෙන්න එපා.

    No contents