Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොම්පියුටර් රෙපෙයාර්
එහෙම නෙවේ පිලිවෙලකට ඉගෙනගන්න මොනාහරි කෝස් එකක් වගේ දන්නෙ නැද්ද.
nul
Post #14
May 24, 2024
Forum:
ElaKiri Talk!
බුදුන් වහන්සේ අපට උගන්වන්නේ පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමයෙන් මිදෙන මඟයි..- අනුර
බලය තියාගන්න රනිල්ල මහින්දලා කරන වැඩත් එක්ක ඕව මොනාද?
nul
Post #10
May 24, 2024
Forum:
ElaKiri Talk!
කොම්පියුටර් රෙපෙයාර්
කුකුලනි Computer repair ගැන ඉගෙන ගන්න පුළුවන් ඔන්ලයින් රිසෝසස් ටිකක් කියන්නකො.(ඔන්ලයින් නොවුනත් කම්නැත)
nul
Thread
May 21, 2024
Replies: 15
Forum:
ElaKiri Talk!
අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා. නව බාලාගාර කඩාකප්පල් කරන CEB Engineers Union වැඩවර්ජන ජෙප්පො මීක් නැහැ
උං කලබල උනාට කමක්නෑ ඕව කරනකම් උඹේ හාමුයි කුඩප්පච්චි මයිනයි පොල්ගෑවද කියපංකො. උං දාපු සබාපතිල, ඩිරෙක්ටර් බෝඩ් බුදියගෙනද ඉඳල තියෙන්නෙ. ඒතරමට හාමුලා ෆේල්නම් කරන්න බැරිනම් යන්න කියපං.මෙතන ඇඬුවට ඕව විසදෙන්නෙ නෑනෙ.
nul
Post #17
May 18, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
🤣🤣 එතකොට අනිත් වෘත්තීය සමිති උං ඕව දන්නෙ නැති බබාලද? ප්‍රධාන පක්ෂ 3නේ වෘත්තීය සමිති වලට ඕක බෙදල දුන්නම. හාමුවාගෙ ගොඩ වැඩී. මණ්ඩලේට මිනිස්සු දාපුවාට ගෙවල් ණය ගෙවපුවාට ජෙප්බොන්ට වඩා හාමුවා වගකියන්න ඕන කියල උඹේ ගණිත කරම වලින්ම පේනව නේද? 🤣🤣🤣🤣🤣
nul
Post #73
May 18, 2024
Forum:
ElaKiri Talk!
conventional oven එකක් ගන්න ඕන.
කොටුව දිහා හොඳ ප්ලේස් එකක් තියෙනවද ගන්න. පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ අඩුවට හොයාගන්න පුළුවන් නම් කියන්නකො.
nul
Thread
May 18, 2024
Replies: 4
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
මරු ගණන් හැදිල්ල. හාමුගේ 50% එකතු කරන්න අමතක උනාද 🤣🤣.
nul
Post #69
May 18, 2024
Forum:
ElaKiri Talk!
අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා. නව බාලාගාර කඩාකප්පල් කරන CEB Engineers Union වැඩවර්ජන ජෙප්පො මීක් නැහැ
මෙච්චර කල් තිබ්බ JVP ආණ්ඩු වලින් ජෙප්පොන්ට විතරක් ජොබ්දීල. ජෙප්පො විතරයි දැන් මණ්ඩලේ ඉන්නෙ 🤣🤣🤣🤣
nul
Post #3
May 18, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
මොකද වැරදි නැත්තෙ උඹම පිලිගත්තනෙ පත්වීම් දුන්න උනුයි ඉල්ලීම් කරපු උනුයි සේරම වැරදි කියල. ඉතින් කොහොමද 100% ඕව JVP එකට දාන්නෙ?
nul
Post #67
May 18, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
මෑන්පවර් වලින් ඕවට ඔබන්නෙත් ඔය සියඹලාපිටිය වගේ උන්ම තමා. අපි නොදන්න මෑන්පවර්. 😂 ඒ කියන්නෙ උඹ හදපු ගානත් වැරදී. ආයෙම ගාන හරියට හදන්න ඔක්කොම වැරදි JVP වෘත්තීය සමිතිවලට දාන්නෙ නැතුව.
nul
Post #60
May 18, 2024
Forum:
ElaKiri Talk!
Transgender පෙනුමක් තියෙන හරිනිව යශෝදරාට සන්සන්දනය කරන්ඩ තරම් ජෙප්පො පිරිහිලා.
මූගෙ පච එඩිට් තේරුම්ගන්න බෑද බං.
nul
Post #9
May 18, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
පත්වීම් දෙන්නයි බොරදියේ මාලු බාන්නයි කලින් ඔතනට ඕකුන්ව දැම්මෙ මොක්කුද කියල බලපංකො. එතකොට තේරෙයි මොනාද වෙලා තියෙන්නෙ කියල.
nul
Post #44
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
ඔය පත්වීම් දුන්නෙ රනිලගෙ යහපාලනෙන්නෙ ඒකියන්නෙ ඔය පාඩු කරල තියෙන්නෙත් උගේ ආණ්ඩුවෙන්ම තමා.
nul
Post #41
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
කෝ ගණන් හදල දාන්න බලන්න
nul
Post #38
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
පිලි අරගෙන ඒ හොරාටම කඩේ පලයං යසයි යසයි 🤣🤣 ඕව උඹ පිලිගත්තත් නැතත් මේරටේ මිනිස්සු හැමෝම දන්න දේවල්. නිකං වේස මායම් නොදා ඉඳපං. මේක මරු හදිසියට එකව්න්ට් එක මාරු කරන්න අමතක උනාද 🤣🤣 ------ Post added on 1715964473
nul
Post #36
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
ඕක වැරදියි.
nul
Post #32
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
මොන හරඹයක්වත් ඔතන නෑ. උඹට දෙයක් තේරුම්ගන්න බැරිකම විතරයි තියෙන්නෙ.
nul
Post #30
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
දෙයක් කියවලා තේරුම්ගන්න මොලයක් නැද්ද?
nul
Post #28
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
උඹ වගේ 2010 2011 වගේ ඉඳන් උදේ ඉඳන් රෑවෙනකම් මේකෙ ලැගගෙන එක එකාට කඩේ යන්න ත්‍රෙඩ් දාලත් නෑ දාන්නෙත් නෑ.
nul
Post #25
May 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ලාගේ චෙස් සහ NPP දාම්
උඹල එහෙම කියනව වෙන එකෙක්ට කඩේ යනකොට. දැන් රනිලට කලිසමේ බඩ ගියත් ඒවත් සුවඳයි කියල උඹ කියයි. පල පල වේසා මායම් නොදා. ඕව අපි හොඳට දන්නව.
nul
Post #17
May 17, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom