1. Ldy

    දැන් එන මෝටර්සයිකල් වල කොලිටියක් ඇත්තෙම නැද්ද?

    ඕකේ මහා දෙයක් නෑ බං... manual car පදින්න පුළුවන් කියලා දැක්ක... ඉතින් එකම තමයි... මම ඉගෙන ගත්තෙත් තනියෙන්.. පදින්න බැරි නිසා මුලින්ම bike එක කඩේ කොල්ලෙක් ලව්වා ගෙන්න ගත්තෙත් car වලට වඩා සෑහෙන්න ආතල් bike එකක් හරියට පදිද්දි.. traffic එකේ නෙවේ මම කියන්නේ yamaha එකේ FZ එකේ අර තනි seat එක එන එක...
  2. Ldy

    bigdeals.lk වංචාව

    ඔව් මම තමා... ඔය සිංහලෙන් මම දාපු එකක් machine translate කරලා
  3. Ldy

    දැන් එන මෝටර්සයිකල් වල කොලිටියක් ඇත්තෙම නැද්ද?

    මම එකක් ගන්නම ගියා නැගලා බලලා බැහැලා ආවා ආවා ම තමයි ආයේ පැත්ත බැලුවේ නෑ...
  4. Ldy

    Similar games

    හොඳ games ටිකක් කියාගෙන යන්න.. age of mythology, commandos, Stray, Sherlock Holmes... වගේ ඒව ප්ලේ කරන කෙනෙක් ට
  5. Ldy

    දැන් එන මෝටර්සයිකල් වල කොලිටියක් ඇත්තෙම නැද්ද?

    උඹට clutch bike එකක් පදවන්න බෑ නේද ඇත්ත කියපන්
  6. Ldy

    vehicle reliability

    උදේ පාන්දර පවුඩර් දැම්මා ද බං
  7. Ldy

    දැන් එන මෝටර්සයිකල් වල කොලිටියක් ඇත්තෙම නැද්ද?

    කඩේ එකා පිස්සෙක් නේ නැත්නම් ඕක stock ටික පරිස්සම් කරනවා ඇති ඉස්සරහට ගණන් ගියාම දෙන්න ඔය bike එක මම ආරුදූ දෙකක් පැද්ද කිසිම හෙණයක් නැහැ... මමත් CT 100 එකක් දීලා ගත්තේ හොඳට balance එක තියෙනවා... කඩේ එකා sure එකටම ස්ටොක් පරිස්සම් කරනවා
  8. Ldy

    cyberpunk game

    wife eke dawasema age of mythology remake eka gahanawa passe balanna ona
  9. Ldy

    cyberpunk game

    naha ban patan ganne thadi pittaniyakane... digatama giya giya .. mokuth na.. mama uninstall karala damma mama games play karanne na ... wife ge lap eke thamay baluwe.. dan eke aaye danna space naha.. habai steam library eke tiyenawa..
  10. Ldy

    vehicle reliability

    If I was you, I would get a Perdoua second choice Indian Sonnet then Taisor last MG
  11. Ldy

    bigdeals.lk වංචාව

    Abans eke mona outlet eka da balanna.. Dutyfree nam ithin customs eken confiscate karai mage case eka digata adunoth set bassanna nam puluwan habai eeta kalin piyanan gen kunu banum ahanna wenawa mata... eeta wada hodai mama thaniyen gihin mungen guti kanawa anyway, gaha maragena karana eka...
  12. Ldy

    හෙළයේ මහා යක්ඛ්‍ය පුත්‍රයා

    උඹලා ගේ හෙළ ලේ ප්‍රකෝප කරවලා බොසා පොඩි ගේමක් දීලා
  13. Ldy

    bigdeals.lk වංචාව

    warranty card eka duty free da?
  14. Ldy

    සිංගර් එකේ ලැප්ටොප් වල කොලිටිය, ආෆ්ට් සර්විස් රිපෙයර් එහෙම හොදයිද බන්.

    Grand i10, petrol during import ban.. SL Assembled kenthiyakata polawe gahala aye use karannath puluwan issara T series ewa nam ------ Post added on 1780553520
  15. Ldy

    bigdeals.lk වංචාව

    මේක singer එකේ stock තිබ්බේ නෑ.. එකයි මේකෙන් ගත්තේ singer එකේ price එක මීට වඩා අඩුයි.. අනික speaker bar එකකුත් ෆ්‍රී දෙනවා මුංට හමන්නල තමයි මම පස්ස බලන්නේ TV එකාවත් සල්ලිවත් මට වැඩක් නෑ ඒව nothing
  16. Ldy

    පහරදීමකට කොහොමද නීතියෙන් හරියට වැඩේ කරන්නේ?

    @shenat උඹ කොච්චර ජෙප්පා උනත් මේ රට වේශ රටක් වෙන රටවල් හොඳයි කියන එක නම් සහතික ඇත්ත ඔය රටකට යන්න ලැබුණ එක උඹලගෙ වාසනාව
  17. Ldy

    bigdeals.lk වංචාව

    අවුලක් නැත්තේ නෑ.. උඹ එළියේ shop එකකින් duty free විකුනපු බඩුවක් ගත්තා නම් ඒ හොර බඩු.. කස්ටම් එකෙන් ඇවිල්ලා උස්සන් ගියොත් බඩුවත් නෑ සාල්ලිත් නෑ
  18. Ldy

    දැන් එන මෝටර්සයිකල් වල කොලිටියක් ඇත්තෙම නැද්ද?

    ඕක assmble කරන්නේ ලංකාවේ මං ගාවත් තිබ්බා .එකයි case එක මං හිතන්නේ මළකඩ අල්ලලා තියෙන්න නම් අරූ tank cover එකක් දාගෙන දුවල් ඕකෙන් වෙන්නේ වතුර රැඳීලා අහළ පහළ මලකඩ කනවා දැන් මූට warranty ත් නෑ ------ Post added on 1780551702
  19. Ldy

    සිංගර් එකේ ලැප්ටොප් වල කොලිටිය, ආෆ්ට් සර්විස් රිපෙයර් එහෙම හොදයිද බන්.

    මම car එක ගත්තෙත් අබාන්ස්. 2nd සර්විස් ඒකෙදි මරාගන්න උනා
  20. Ldy

    bigdeals.lk වංචාව

    තේ බොන්න දීලා කන්න දීලා 500 ගානේ tip එකකුත් දීලා යැව්වේ මනුස්සයෙක්ට sir කියන්නත් මම පැකිලෙන්නේ නැහැ. මම දෙකට නවෙනවද දෙකට නවල ගන්නවාද කියලා බලාගන්න අපි හම්බෙමූ.. ඒක බැරි නම් මෙතන බයිලා ගහලා වැඩක් නෑ නේද issella post eka kiyawapan CAA, Customs, IRD 3 tama complain karala tiyenne thread eka...

    No contents