මූගෙ කතාව ඇහුවම මූ හිතේ සැහැල්ලුවෙන් සැප විදින්න පටන්ගෙන අවු 55 පස්සෙ වගේ. අරලිය හෝටලේ හදන්න කෝටි දෙසීයක් ද කොහෙද නය ගත්තම ඒක ගෙවාගන්න බැරිව ඩිප්රෙෂන් හැදිල කවෝන්සලින් ගියා කියලත් කීව.
මූගෙ ජීවිත කතාව ඇත්තනම් ජීවිතේ හොදම කාලය මානසික නිදහසක් නැතිව දුක් විදල ගෙවිල ගිහින් ඕනවට වැඩිය ලොකු රිස්ක්...