ඕක කට උල්කරල අත උන්ඩි කරල කීව විදියට මං හිතුවෙ මේ වෙද්දි 18%ට වත් බස්සයි කියල 36ට තියෙන එක.
අපි ආවම ශැප දෙනව පොඩ්ඩක් ඉන්ඩ රට යන්නෙ නැතුව කියල කීවෙ ජනාධිපතිවරණයට කලින්
ඒත් මූට දැන් ගානක්වත් නෑනෙ.
මූ හොරකම් කරන්නෙ නෑ තමයි ඒත් ආයෝජන එන්නෙත් නෑනෙ.
බාන්ඩාගාරෙ පිරිල ඉතිරිලනම් බැරිද මුන්ට බදු...