1. anton_malli

    හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි

    උබට තියෙන්නේ උබේ බයික් එකට වහලක් හයි කරගන්න. නොතෙමි කඩේට යන්නත් පුළුවන්නි හවසට කොත්තු ගෙන්න.:rolleyes:
  2. anton_malli

    SEO

    වෙන එව්වා නං දන්නේ නෑ. හැබැයි මම නං Wordpress කියවෙන්නේ නෑ. මහා පුකේ ප්ලැට්ෆෝම් එකක්
  3. anton_malli

    හලාල්_ඌරුමස්_කමු

    හලාල්_ඌරුමස්_කමු නුවර අර්ල් රීජන්සි එකේ තිබුන පොර්ක් කරි එකක් කියනවනි. :baffled::baffled::rofl::rofl: අල්ලාහ් දෙයියන්ගේ කැමැත්ත මල්ලි... දන්නා එකෙක් කියපන්කො කොළඹ අවට හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් කන්න පුළුවන් පොට් එකක්. හයිලෙවල් රෝඩ් එකේ මහරගමට යනකං. මිගමු පාරේ වත්තලට යනකං. නුවර...
  4. anton_malli

    Yo Yo 21+ දෙන්නද?

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  5. anton_malli

    ⁣මොකද්ද මේ සිද්ධිය...

    පොල්සම්බෝලයි බතුයි කාල ඉන්න සොන්නලුට මොන නියුක්ලියර් වෙපන්ස්ද බං
  6. anton_malli

    Sri Lankan Models

    මේනකා මදුවන්තිගේ , කුසුම් රේණු ඇන්ටිගේ අලුත් පින්තුර තියෙනවා නං දාපන්කෝ කොල්ලෝ
  7. anton_malli

    හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි

    මම කිරියේම කොහේ හරි දැක්කා මේ වාහනේ එහෙම ස්පීඩ් යන්න හදපු එකක් නෙමේ කියලා. ඒ නිසාලු ගොඩක් අනතුරු වෙන්නේ.
  8. anton_malli

    හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි

    උබටත් තියෙන්නේ ඩිෆෙන්ඩර් එකක්ද? ඔකේ සීට් බෙල්ට් නැතුව යනකොට වාත වෙනකන් එලාම් වදින්නේ නැද්ද?
  9. anton_malli

    LB ෆිනෑන්ස් මැරයන්ගේ අලුත් ම නාඩගම : ජීවිතය බ&

    ණය ගත්තා නං ගෙවන්න ඕනි. නැත්තං ඉතිං ආණ්ඩුවේ බැංකු වගේ නෙමේ මෙව්වා. උන් කොහොමහරි බලන්නේ රිකවරි කරගන්න.
  10. anton_malli

    Uber Pickme Taxi duwana aya

    නෑ. මම ඔය සර්විස් තුනේම හයර් යනවා. ඒ අය එක්ක කතා බහ කරද්දී තේරුනේ. බජට් ටැක්සි එකේ නං හයර් වැඩිපුර ගන්න නං උන්ගේ කෝල් සෙන්ටර් එකේ අයට සම්තින් එකක් දෙන්න ඕනිලු.
  11. anton_malli

    මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා දරුවන් බිල

    මේ කාරණේ ඇත්ත. දැන් සාමානයෙන් පිළිකා රෝගයක් සැදුන බටහිර රටවල අය සහ අපේ අයගේ වෙනස බලන්න. ඒ රටවල අය ප්‍රතිකාර අරං බොහෝ දුරට සමානය ජිවිතයක් ගතකරමින් ස්භාවිකව මිය යන වයස තෙක් ඉන්නවා. අපේ රටේ එහෙම නෙමේ. ඒකට හේතුව තමයි මේ වගේ සමහර බෙහෙත් වර්ග අපේ රෝගීන්ට නොලැබීම. රජයෙන් මුදල් ලබා දෙනවා, ඖෂධ ගෙන්නලා...
  12. anton_malli

    මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් ව&#3540

    මම දන්නා විදියට ඩොක්ටර් රුවන් එම් ජයතුංග හමුදාවේ වැඩ කරපු කෙනෙක්. ඔහු ෆොන්සේකාව අධ්‍යනය කරලා ඇති.
  13. anton_malli

    Uber Pickme Taxi duwana aya

    ටාටානැනෝ නං බජට් ටැක්සි එකට දාපං. අර දෙකේ හයර් එන එකක් නෑ එච්චර.
  14. anton_malli

    ෆෙස්බුක්_පාලනය

    විමල්සර්ගේ නෝනා ෆේස්බුක් එකේ දැක්කද? දැක්කද දැක්කද දැක්කද මචං කිව්වලු. :P
  15. anton_malli

    නමෝනාරායන_වාලම්පුරියාට_බඩු

    ඔව්. සල්ලි තියෙනවා නං අපිටත් ඕනි ගූ ගොඩක් හිට් කරගන්න පුළුවන් මේවයින්
  16. anton_malli

    නමෝනාරායන_වාලම්පුරියාට_බඩු

    මු හෙන සල්ලියක් හොයනවා නේද? වාලම්පුරි කියලා වෙන රෙද්දක් විකුනන්නේ මේක. නාරා එකෙනුත් චෙක් කරලා ඒ සෙටිෆිකෙට් දාලා තියෙනවා අන්න නෙත් එකේ බැලුම්ගල පේජ් එකේ.
  17. anton_malli

    Singapore Hotel Helps

    කැබ් එකක ගියේ මචෝ.
  18. anton_malli

    මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් ව&#3540

    ප්‍රභාකරන් ගේ එල්. ටී.ටී.ඊ සංවිධනය ලෝකයා භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙසින් වර්ධනය වෙමින් තිබුණි. බොහෝ හමුදා නිලධාරීන් , යුද විශ්ලේශකයන් , මෙන්ම දේශපාලකයන් ද එල්. ටී.ටී.ඊ සංවිධනය කිසි දිනෙක යුදමය වශයෙන් පරාජය කල නොහැකි සංවිධානයක් බව කීහ​. එහෙත් ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රභාකරන් නසා දමා එල්...

    No contents