සරත් ෆොන්සේකාගේ චරිතය අධ්‍යාපනය කරපංකෝ. රටේ හමුදාපති උන. ආයේ ඒ ඔක්කොම නැති වෙලා හිරේ ගියා. ළමයිගේ කසාද කැඩුනා.
අයෙ හිරෙන් නිදහස් උන. ෆීල්ඩ් මාෂල් උනා. දැන් ආයේ ෆීල්ඩ්මාෂල් පට්ටම නැති කරනවා කියලා හාහුවක් යනවා.
මේ යෝගය තියෙන චරිත වල ජිවන තත්වය ඒ වගේ. ඉහල යනවා, ක්ෂණිකව කඩා වැටෙනවා.හිරේ යනවා. ආයේ...