මේකට මීඩිය කාරයොත් වග කියන්න ඌන...
දැක්කනෙ හැම චන්දෙකදිම ස්වර්නවාහිනි පරයො ටික කියන කතා කියල ගොන් ආතල් දුන්න හටි...
මිනිස්සු අන්තිටම ඊක බලල හොදට හිනා වෙලා චන්දෙ ඩුන්නෙ හොදම ජෝකර්ලට...
ඩැන් උන් හිනාවෙනවා...අපි ???
නියම දේශපාලන කතිකාවක් අති උනේ නා එක චන්දෙකදිවත්...
සැමදා මෝඩ ආතල් පමනි...