කඩ්ඩ හදාගන්න, අලුත් යාලුවො අදුනගන්න Open Talk
මුලින්ම කියන්න ඔන, මං එච්චර ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ;)
දවස් දෙක තුනකට කලින්, මං Download කරගත්තා පට්ට ඇප් එකක්, මෙකෙන් ලෝකෙ [මට නම් වැඩිපුරම Connect උනේ ඉන්දියන් එවුන්] එක එක තැන් වල ඉන්න Open Talk පාවිචි කරන කස්ටිය Randomly Voice Call එකකට...