Hotels / Restaurants

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    හැම Hotel එකකම Restaurant එකට Room එකක් Book නොකර යන්න පුලුවන්ද? තව Pool එක එහෙම පාවිචි කරන්න පුලුවන්ද?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    හැම Hotel එකකම Restaurant එකට Room එකක් Book නොකර යන්න පුලුවන්ද? තව Pool එක එහෙම පාවිචි කරන්න පුලුවන්ද?

    ow puluwan machan restuarant eke kama order karanna puluwan.. and pool eka use karanna puluwan but podi ganak gewanna wenawa..
    hotel eke onema facility ekak use karanna puluwan machan.. room ekakama inna one naha but e use karana facilities walata gewanna wenawa...
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    ow puluwan machan restuarant eke kama order karanna puluwan.. and pool eka use karanna puluwan but podi ganak gewanna wenawa..
    hotel eke onema facility ekak use karanna puluwan machan.. room ekakama inna one naha but e use karana facilities walata gewanna wenawa...

    සාමාන්යයෙන් Rates කොහොමද? කෑම + Pool [Per Head] .

    1000 - 5000

    5000 - 10000
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    yes. kemata witharak yanna puluwan. prices ahla kapun. inna jokath nethtum tiyala aenna wenne.

    හික්ස්... ඔව් ඔව්. පොඩි ආසාවක් තියෙනවා ඔය වගෙ තැනකට ගිහින් පොඩ්ඩක් දවස ගත කරන්න....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    හොයල බලල පලයන්, නැත්නම් මල මගුලක් වෙන්නේ. ටුවරිස්ට් එන ඉවගේනම් පූල් යුස් කරන දෙන එකක් නෑ බුකින් නැතුව.