Manually කිව්වෙ Log Book වැඩේ වෙන්න ඇති. හැබැයි රජයෙන් හරියට ඒ වැඩේ නියාමනය වෙන්න ඕන. දැනටත් සමහර තැන් වල ලොග් බුක් වල ලියනවා. ප්‍රස්නෙ තියෙන්නෙ, ඒක අපි ලියන්න ඕන. අපි යන හැමතැනම පෑන් අරන් යන්නෙ නෑ නෙ. ඉතින් එතන තියෙන පෑනෙන් තමයි ඕක ලියන්නත් වෙන්නෙ. අනික තමයි සෙනග වැඩි උනාම ඔය සිස්ටම් එක හරියට...