කට්ටිය කැමති උන නිසා අපි පටන් ගමු අපේ ගමන
මේ ගැන දන්නෙ නැති අයට මෙන්න කලින් ත්‍රේඩ් එකෙ ලින්ක් එක - බෞද්ධයා
මුලින්ම අපි සරල දෙයකින් ආරම්භ කරමු
හෙට සඳුද දවස, හැමෝම වැඩට, university, පංති යනව ඇතිනෙ
එවගෙම උදේ නැගිටල, මුහුන හෝදන්න කන්ණාඩිය ඉස්සරහට යනවත් ඇති
1)
හෙට එහෙම ගියාම, කන්ණාඩියෙන් ඔබගෙ...