මචන්,
මම මේක ගොඩක් තැන් වලදි දැකල තියනව.
මහින්ද මාම හාමුදුරුවන්ට වඳින්නෙ චුට්ටක් කොන්ද නමල විතරයි.
එත් පල්ලි කොවිල් වලදි බිම දිගා වෙල වඳිනව.
ස්වාමින්වහන්සෙ කෙනෙක් ගාව වාඩි උනත් පොඩි පුටුවක් තියගෙන වාඩි වෙන්නෙ
ඇයි බන් එහෙම කරන්නෙ. එතන ඉන්න එකෙක්ටවත් කියන්න බැරිද එහෙම හොඳ නැ කියල