1. Inigo Montoya

    මේ ThinkPad lap එක හොඳයිද මචන්ල?

    මේකෙම පරණ එක මන් ගාව තියෙනවා. හොඳයි ලැප් එක. මේකේ අවුල අප්ග්‍රේඩ් කරන්න බෑ. මොකද ප්‍රොසෙසර් එක රැම් පාස්සල තියෙන්නේ. වයිෆයි කාඩ් එකත් පාස්සල තියෙන්නේ. SSD විතරක් අප්ග්‍රේඩ් කරන්න පුළුවන්.
  2. Inigo Montoya

    ⭕⭕⭕⭕ White House gun shooting

    ඔවු බන් ලොකු චාන්ස් එකක් තියෙනවා ඔහොම නාඩගමක් කරන්න
  3. Inigo Montoya

    🛑 LTTE එකෙන් කොලබට දුන්න ගුවන් ප්‍රහාරය මතක ද?

    කෙල්ලක් මැරුණා නේ වෙඩි උණ්ඩයක් බෙල්ලේ වැදිලා. පොඩි එකී එළියට බැහැල තිබුන වෙඩි තියන ඒවා බලන්න.
  4. Inigo Montoya

    LG VS Samsung refrigerator

    ගිය අවුරුද්දේ ඉන්දියන් එකක් ගත්ත. එකත් අවුලක් නෑ. බිල්ඩ් කොලිටි එක හොඳයි.
  5. Inigo Montoya

    මචන්ලා, දරන්න පුලුවන් මිලකට ටයිල්ස් , නාන කාමරට අවශ්‍ය දේවල් ගන්නේ තියෙන්නේ කොහෙන්ද කියලා කියන පුලුවන්ද ?

    කුස්සියට ග්ලොස් ඒවා අවුලක් නැද්ද? වයසක අය ඉන්නවා නම් එක ටිකක් අවුල් නේ? මම මැක් ටයිල් ගත්ත ඒවා අවුලක් නැහැ, පේමන්ට් එකට තම්බි කඩේකින් ඉන්දියන් ඒවා ගත්ත.
  6. Inigo Montoya

    HAKA කියන්නේ මහ ගොබ්බ dance එකක්

    එක කාලෙක ලංකා ටීම් එක ෆීජි උන් පැරද්දුව. හැබැයි ඒ සැරේ අපේ ටීම් එකේ බාගෙකට වැඩිය හිටියේ ෆීජි උන්. ඔය මැච් එකෙන් පස්සේ ඒවා වෙනස් වුනා.
  7. Inigo Montoya

    අයියයි මල්ලියි දොයි

    වයිරම් එකා සෑහෙන වෙනස් නේද. ඌ නිකම් බෙන්ගාල් වර්ගේ පූසෙක් වගේ. මම දැකලම නැහැ ඔහොම ඉරි තියෙන උන්.
  8. Inigo Montoya

    kesbewa house

    මාත් කොන්ෆියුස් වුනා. පස්සේ තේරුනේ මූ අහන්නේ කොළඹ කැස්බෑව ටවුම ගැන නෙ කියල.
  9. Inigo Montoya

    තවත් ආතල් එකක් අත ලග😂

    මූ කියයිද කඳු කොටලා තේ ඉඩම් නාය යෑමෙන් බේරාගත් හැටි කියල? මට සාධාරණ සැකයක් තියෙනවා මූ මේක කියාවි කියල. :baffled:
  10. Inigo Montoya

    කොළඹට විශාල අඩුවක් අලුත් නගරාදිපතිනිය විසින් සම්පූර්න කරයි - මේ අපි පැතූ වෙනස නෙවෙයිද? 😍😍

    ඉතින් පේනවා නේ. ඔකුන්ගේ මතවාදය තාම වෙනස් වෙලා නැහැ. වෙනස් වගේ මිනිස්සුන්ට අඟවල ඡන්ද කඩා ගත්ත. තව ටික කාලෙකින් ඡන්දේ කිට්ටු වෙලා හොඳ හොඳ ආතල් තියෙයි.
  11. Inigo Montoya

    Tyrion

    ටිරියන් ලැනිස්ටර් කිරියේත් ඉන්නවා බන්.
  12. Inigo Montoya

    මුඩුක්කු පුරේකට ගියා බං,

    උන් තමයි කොළඹ ටවුන් එක රන් කරන්නේ. මම කියන්නේ ඔය නගර සභාවේ වැඩ, කම්කරු වැඩ, කඩ සාප්පු, ෆැක්ටරිවල වැඩ කරන්නේ ඔය මිනිස්සු. උන් නැති වුනොත් කොළඹ කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා.
  13. Inigo Montoya

    රෑට පාන් කන්න මොනවද බන් හදන්නේ?

    හැබැයි ඒ එක්ක තේ එකක් බොන්නත් ඕන. මට ඊට වඩා රස දෙයක් නෑ
  14. Inigo Montoya

    රෑට පාන් කන්න මොනවද බන් හදන්නේ?

    පාන් පොල්සම්බල් තමයි රසම.
  15. Inigo Montoya

    USA VPN එකක් දාගෙන අහවල් වෙබ් සයිට් එකේ lankan කියලා සර්ච් කරපංකෝ

    එළකිරි එකේ ද බන්? මොනවද ඒ ප්රීමියම් කන්ටෙන්ට්. ශෙනට් බූරුකම් කරනවද එකෙත්?
  16. Inigo Montoya

    අටමස්ථානෙ Vs එංගලන්තේ child abuse වලට කොටුවෙන අපේ අයියල

    මන් මේ කොල්ල කිවූ දේ අහනවා. මන් වාද කරන්න යන්නේ නැහැ. එත් චෝදනාවක් සැකයෙන් තොරව ඔප්පු වෙනකම් වැරදිකාරයෙක් නෙවේ. මම ඕක ඊයේ හවස් වරුවෙම මේකේ කිව්වා.
  17. Inigo Montoya

    ළමයින්ට හොඳට මස්, මාළු කන්න දෙන්න පුළුවන්නම් විතරක් ළමයි හදන්න..🙏👌

    ඒ කාලේ මිනිස්සු මස් කෑවා බන්. ගම්වල දඩයක්කාරයෝ හිටිය. අපේ ගමෙත් දඩයම් කරන එකා වල් ඌරෙක් ඉත්තෑවෙක් එහෙම එළාගෙන ගමටම බෙදනවා. කරවල තිබුන ඇති පදමින්. අපේ සීයා ඒ කාලේ ළඟ ටවුමට ගිහින් තුනපහ අල ළූණු මිරිස් වගේ බඩු ගෝනියක් අරන් කරවල උම්බලකඩ එහෙමත් අරන් ගෙදර එන්නේ. අපේ සීයා එළවලු කෑම විතරක් කෑවේ නැහැ...
  18. Inigo Montoya

    DevOps Bootcamp by Nana

    නානක්ක බන්

    No contents