එහෙම නෙවේ බන්. ග්‍රීකයෝ රෝමකයෝ ඊජිප්තුවෝ කිව්වම අපිට හිතේ ඇඳුනු චිත්‍රයක් තියෙනවා. ඉතින් එක හිතේ තියන් ෆිල්ම් එක බලනකොට මෙහෙම වෙනස්කමක් දරාගන්න අමාරුයි. කොටින්ම කිව්වොත් ෆිල්ම් එක බලන ආසාව නැති වෙනවා. මේක ජාතිවාදය නෙවේ. කළු මිනිස්සු ඉන්න කතා අපි බලනවා. ජෙමි ෆොක්ස්, ඩෙන්සිල් වොෂින්ටන්, විල්...