1. Inigo Montoya

    නන්දලාල් ගෙදර යයි

    මන් මිනිස්සුන්ට බනින්න කැමති නැහැ, ආපහු බලහන්.
  2. Inigo Montoya

    අපේ ගෙදර පොකුණට ගෙම්බො එක එක නතර කරන්න විදිහක් කියන්නකො

    දැළක් ගහන්න. එත් ගෙම්බෝ හිටියට මොකද වෙන්නේ?
  3. Inigo Montoya

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    අපි හොලිවුඩ් කතා බලනවා නෙ බන්. අපිට එතකොට අයිතියක් තියෙනවා විවේචනය කරන්න. පයිරේට් කොපි බලන උන්, ටීවී එකේ HBO වගේ චැනල් එකකින් බලන උන්. සල්ලි දීල නෙට්ෆ්ලික්ස් බලන උන්. ට්කට් එකක් අරන් හෝල් එකට ගිහිල්ල බලන උන් ඔක්කොම ඉන්නවා.
  4. Inigo Montoya

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    මමත් ඩන්කර්ක් බැලුව. එකත් ඕවර්රෙටඩ් එකක්. නොලන් දක්ෂයෙක් නමුත් ඩිරෙක්ටර් ට ඉහලින් ඉන්නවා නිෂ්පාදකයෝ. එහෙම වුනාම ඔහොම දේවල් වෙනවා. එකයි සමහර ෆිල්ම් වල ඩිරෙක්ටර කට් එකක් පහුවෙලා එන්නේ. ස්ටුඩියෝ කට් එකට ඩිරෙක්ටර් සෑහීමකට පත් නොවුනම එහෙම වෙනවා.
  5. Inigo Montoya

    ආන්ඩු විපක්ශ ඔක්කොම එකතු වෙලා කහ සිවුරු කාරයො රකිනව නෙද

    උඹ සතුටු වෙයන් මෙහෙ කාලකන්නි පජාත අරාබි රටක් වගේ නොවුණු එක ගැන.
  6. Inigo Montoya

    ලැප් එක කැඩුන - හෙල්ප් URGENT 😖

    උඹ කරන වැඩ මොනවද? ඔය ගානට ගන්න තියෙන හොඳම බිස්නස් ග්‍රේඩ් ලැප ගනින්. වර්ගය වැදගත් නැහැ. බිස්නස් ග්‍රේඩ් ඒවා කාලයක් ප්‍රශ්නයක් නැතිව වැඩ කරන්න පුළුවන්. කැඩුනත් පාට් රීප්ලේස් කරලා ගොඩ දාගන්න පුළුවන්.
  7. Inigo Montoya

    අනුරාධපුර ප්‍රදේශයේ දරුණු වසංගත තත්වයක් ?

    පකෝ මෙතන කුඩු ගෙනාපු කතාවක් නොවෙයි කතා කලේ. උඹ මෙතන වැළලෙන නිසා මම දැන් කියන්නම් කුඩු ගෙනාපු එකත් සැකයෙන් තොරව ඔප්පු කලාට පස්සේ චීවරධාරියා කියපන්. දැන් සැනසීමෙන් ඉඳපන්. උඹේ සැක දුරු කරා.
  8. Inigo Montoya

    අනුරාධ 🤭

    ටැග් කරපන් මොහොක්, අනුරාධ මම කියල ඌත් මෙතන ටැග් කරලා කතා කරන්න වරෙන් බෙසිකයා. @AnuradhaRa අනුරාධ වරෙන් මූ කියන කතාව අහල හිනා වෙන්න වරෙන්.
  9. Inigo Montoya

    අනුරාධපුර ප්‍රදේශයේ දරුණු වසංගත තත්වයක් ?

    ඉතින්, දැන් උඹට තේරුණාද ගොන්පකයා. අනිත් සැරේ විසි පාරක් විතර කියවල තර්ක කරන්න වරෙන්.
  10. Inigo Montoya

    බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

    වැරදිකාරයා වුනත් උඹට වරදක් නොකරපු එකෙක්ට උඹ එහෙම කියන්න මොකක්ද තියෙන අයිතිය. උඹ උන් දැකලාවත් නැහැ. කතා කරලවත් නැහැ. උඹ උන්ට සාප කළා මම මෙතන උඹත් එක්ක උඹලගේ වැරැද්ද පෙන්වන්න කතා කලහම. ඔහොම ළාමක හැසිරීමක් උඹෙන් බලාපොරොත්තු වුනේ නැහැ.
  11. Inigo Montoya

    බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

    මන් හේදුවේ නැහැ, මම පෙනී හිටියේ සත්‍යය වෙනුවෙන්. භික්ෂූන් වහන්සේ වැරදි කියල ඔප්පු වුනොත් හිරේ යාවි, ශාසනයෙන් නෙරපාවී. එත් එහෙම මොකුත්ම නැහැ. නිකම්ම චෝදනාවක් විතරයි.
  12. Inigo Montoya

    අනුරාධපුර ප්‍රදේශයේ දරුණු වසංගත තත්වයක් ?

    මොකක්? පිස්සුද පකෝ. මම කොතනද එහෙම කියල තියෙන්නේ. පුදුමයක් නැහැ උඹ ජෙප්පෙක් නේ. උන්ට කොහොමත් තර්ක බුද්ධිය කියල එකක් නැහැ.
  13. Inigo Montoya

    බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

    මම නම් එහෙම කියන්නේ නෑ බන්. උඹ මට එහෙම වේවා කිව්වා නම් කමක් නැහැ. එත් ළමයෙක්ට? පවුලේ උන්ට? උන් මොකක්වත් වැරද්දක් උඹට කරලා නැහැ නේ.
  14. Inigo Montoya

    උඹල කිව්වට විස්වාස කරන එකක් නෑ

    අනුරාධ මොකද පොලීසිය පැත්තේ ගියේ?
  15. Inigo Montoya

    ආන්ඩු විපක්ශ ඔක්කොම එකතු වෙලා කහ සිවුරු කාරයො රකිනව නෙද

    ශාසනයෙන් නෙරපනවා බන්. ඒ ගැන නිවුස් ඕන තරම් තියෙනවා. එත් ඔය චෝදනා වගේ නැගල යන මාතෘකා නෙවේ නේ. ඉතින් කාටවත් ඒවා පේන්නේ නැහැ.
  16. Inigo Montoya

    බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

    ඉතින් පකෝ උසාවියෙන් ඔප්පු කරන්න බැරි නම් එක නිර්දෝෂී තමයි. කාගේ හරි කටවචනයකට හිරේ දානවා නම් කිසිම මිනිහෙක්ට හොඳින් ජීවත් වෙන්න බහ. ඒ නිසයි උසාවියේදී සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕන කියන්නේ.
  17. Inigo Montoya

    අනුරාධපුර ප්‍රදේශයේ දරුණු වසංගත තත්වයක් ?

    මෙතන කතා කරලා තියෙන්නේ දූෂණ චෝදනාවක් ගැන. කුඩු ගෙනාපු එක ගැන වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරන කතා කරපන්. මෝඩ පකයා.
  18. Inigo Montoya

    පන්සලේදි පල්ලියේදි කෝවිලේදි පාසලේදි ඔයාලට සිද්ධවෙලා තියෙන ලිංගික අතවර මොනවද

    උඹ නම් නියම සක්කිලියෙක්. භික්ෂූන්ට අපහාස කරනවා පූජක තුමන්ට අපහාස කරනවා. මොකක්ද පකෝ මේ ජීවිතය?
  19. Inigo Montoya

    ආන්ඩු විපක්ශ ඔක්කොම එකතු වෙලා කහ සිවුරු කාරයො රකිනව නෙද

    ආර්යෝපවාදය කියන්නේ සක්කිලි වැඩක්. උඹ පොදුවේ බැන්නේ සිල්වත් භික්ෂූන්ටත් එක්ක,
  20. Inigo Montoya

    බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

    ඒ ස්වාමීන් වහන්සේලා ගාව ඒවා නැතිව ඇති. ඉතින් උඹ ඒවා හොයල දියන්.

    No contents