මචන්ලා මගේ කෙල්ල ගියේ සබරේට. ගිය ගමන් ඔය වේසිගෙ පුත්තු රැග් පටන් ගත්ත.
රැග් එක ලොකු සින් එකක් නෙවෙයි , සෙරෙප්පු දාන්න , ගවුම් අඳින්න , කොන්දේ ගොතල විතරක් කැම්පස් එන්න වගේ එව්වා. සිනියර්සලා සෙට් එකට මෙතෙන්ට එන්න කිව්වොත් මෙතෙන්ට එන්න ඕනේ. අතෙන්ට යන්න කිව්වොත් එතෙන්ට යන්න ඕනේ. තනියම කැන්ටින්...