1. xnfa

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    මචන්ලා මට Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න ඕනේ. ගන්න හරි ගෙන්න ගන්න හරි විදයක් කියපල්ලකෝ. ලංකාවෙන් එළියෙන් ගෙන්න ගන්නවා නම් සුවර් පිටම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් විදියක් ? මොකද ටෙක් රූට් එකේ එහෙම ඔක්කොම මේක ස්ටොක් ඉවරයි. මට පෙන්නේ ලංකාව ඇතුලේ නම් නැහැ වගේ...
  2. xnfa

    🤩🤩🤩🤩🤩රාජපක්ෂවරු පන්නා දාපු ඒ සුමිහිරි මොහොත

    මේ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්! :love:
  3. xnfa

    අලුතෙන්ම Node.js ප්‍රොජෙක්ට් එකක් කරනවනම් JSද TSද?

    සංසාරේ! මම මේ දැනුත් කලින් ලියපු JS REST API එකක් TS වලට හරවන ගමන් ඉන්නේ. ඉන්දකින් එපා වෙලා ඉන්නේ. TS ඉගන ගන්න ගමන් තමයි කරන්නේ. ඔලුවත් රිදෙනවා යකෝ! :confused::(:no:
  4. xnfa

    50% අවුරුදු සේල් මාෆියාව..

    අඩෝ දෙකක්ම ගත්ත! :rolleyes:
  5. xnfa

    50% අවුරුදු සේල් මාෆියාව..

    Skechers දෙකක් ගත්ත අබාන්ස් එකෙන් සෙල් දාල. දැනෙන ඔෆර් එකක් නම් වැදුන හැබැයි.
  6. xnfa

    DAY OF THE JACKAL වගේ සීරිස් එකක් කියන්නො

    මේකත් සුපිරි
  7. xnfa

    Leather wallet

    ටිකක් over price වගේ නේද ?
  8. xnfa

    පිල්ලෙයාන් අත්තඩංගුවට

    අම්මට සිරි!
  9. xnfa

    සමහර OTP එන්නේ නෑනේ

    එක හෙන වදයක් නෙවෙයිද බන්?
  10. xnfa

    සමහර OTP එන්නේ නෑනේ

    ඉස්සර google එකේ otp Dialog එකට එන්නේ නැතුව තිබ්බ නේද ? මගේ නම් ඩයලොග් මොබිට්ලේ දෙකටම අව්ලක් නැතුව ආව. එත් ගොඩක් තැන් වල FB එකේ discussions ගියා දැකල තියනව OTP receive වෙන්නේ නැහැ කියල.
  11. xnfa

    කුරණෑගල ගෑස් ගබඩාවක්ද මොකක්ද පුපුරලා ගිනි අරගෙන

    මේක ගොඩක් හොඳ මිනිස්සු ටිකක් හිටපු හොර වැඩ තිබ්බේ නැති ෂෙඩ් එකක් කියනව.

    No contents