දැක්ක ගමන් පොඩ්ඩක් ආස හිතුන. impulse buying සීන් එකක් ගියේ. දැන් හරි! සනීපයි!
4000ක් වටින්නේ නැහැ.
ලිබේර එක 5000 ගණක තිබ්බ එකක් commercial bank ඔෆ්ෆර් එකක් තිබිල ගත්ත එකක්. දැන් සති 3ක් වගේ. original ලෙදර් කියල තමයි දුන්නේ. ෆීල් එක ත් හොඳයි. එක ගෙවපු ගානට පාඩු නැහැ. අර මගුල පාඩුයි බන්.