මචංල අපි පොඩ් වට්ස්ඇප් ග්‍රෑප් එකක් කරගෙන යනව අපේ ෆීල්ඩ් එකට අදාලව ජොබ් ගැන එහෙම දැනුවත් වෙන්න. සමහර වෙලාවට එකම පෝස්ට් එක දෙතුන් වතාව වැටෙනව. මේක ටිකක් ලොකු ග්‍රෑප් එකක් නිසා සහ ඇඩ්මින්ල බිසී නිසා මෙනුවලි මොඩරේට් කරන්න අමාරුයි ඒක නිසා ඩුප්ලිකේට් මැසේජස් අඳුරගන්න වගේ පුලුවන් බොටෙක් ගැන එහෙම...