කට්ටිය ටිකක් confuse වෙලා හින්ද මම කියන්නම්කො මම කරේ මොකක්ද කියල. මේක හැබැයි හෙන බොලඳයි. ඒක හින්ද හිනාවෙන්න ඔට්ටු නෑ හරිද
මුලින්ම Affirmations කියන්නෙ ධනාත්මක චින්තන සීන් එක. මම ඕක ගැන පොඩ්ඩක් හොයල බැලුව යූටියුබ් එකේ කමෙන්ට් තිබ්බ උන්ට හරිගියා කියල රෙඩිට් එකට ගිහින් බැලුවම ඒකෙත් තියෙනව උන්ටත්...