1. Ldy

    AI නිසා personally ජොබ් එකට කෙල උන උන් ඉන්නවද?

    මම නම් ඉන්නේ පෝලන්ත Driving ජොබකට යන්න.. sure නෑ ඒත් අපේ බොසා එක්ක spices export කරන idea එකකුත් තියෙනවා පවුලක් ඉන්න නිසා මොකක් හරි ගේමක් ගහන්න ම ඕන... මට නම් ඉතින් පාරේ බුදියන්නත් පුළුවන්
  2. Ldy

    රෝමයේ අන්තිම දවස තමයි අද.

    ඕකට වඩා හොඳයි බං Chrome Google Input tools extension එක install කරපං
  3. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    පොර ඇත්තටම ගියේ අවුල් ගහලා ද අනේ මන්දා අහින්සකයි වගේ ඉන්නේ නමුත් ඇතුළේ ප්‍රශ්න
  4. Ldy

    පාඩුව ත් අල්ලලා විදුලි බිල වැඩි කරන්නයි යන්නේ..

    @shenat දුවළ වරෙන් පොන්නයෝ
  5. Ldy

    AI නිසා personally ජොබ් එකට කෙල උන උන් ඉන්නවද?

    upper level එකටත් කෙළ වෙනවා... එහෙම උනොත් backup plan එකක් තියෙනවද
  6. Ldy

    උබලගේ class එක මොකද්ද මෙතනින්

    Income කියන්නේ පඩිය ම නෙවෙයි
  7. Ldy

    AI නිසා personally ජොබ් එකට කෙල උන උන් ඉන්නවද?

    Control එකක් නැති උනොත් ලොකු economic depression එකක් එනවා
  8. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    උඹ මගේ ජාතියේම වගේ මම මේ අවුරුද්දේ piano එකකුත් ගත්තා yamaha... play කරන්න දන්නෙත් නෑ
  9. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    mama daala tiyenne brand new price eka mama okkoma denne 300000 battery, solar panel and starlink
  10. Ldy

    මුං ටික දැන් කෝ බන්?

    Erozan arenna anik 3n denama innawa ithin
  11. Ldy

    ජ්‍යෝතිෂ්‍ය වැඩ නොමිලේ කරගන්න සහ නොමිලේ ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න.

    hadahana generate karaganna, porondam generation.. astrology wala use wena onama tool ekak tiyenawa
  12. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    තියෙනවා මේකේ.. AC DC දෙකම ඒක පොඩි එකා උස්සන් ගියා ------ Post added on 1780044370
  13. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    හරි හරි මම මෝඩයෙක් තමයි... ගන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා මෝඩ කතාව ගෙදරිනුත් කියනවා
  14. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    ඒක මම නිකන් දුන්නා
  15. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    මගේ බඩු ටිකක් තියෙනවා පාවිච්චියක් නැති 1000W Bluetti solar compatible portable battery backup https://shop.hayleyssolar.com/product-details.php?item=HSR0003 249,000 b/n price... 4 years 10 months warranty remaining Anker Solis 200W portable solar panel 90000 b/n price.. 4 months warranty...

    No contents