මූ කියන දේ හරී කියමු!ඇයි බන් එහෙනම් ලංකාව නිදහස ලැබිල අවුරුදු 70ක් යනකල් අනෙක් ප්‍රධාන පක්ශ තට්ටුමාරුවට බලේට ඇවිත් ලංකාව මෙතරම් පහලට වැටිල තියෙන්නෙ?
එක එකා කියන ඒව නෙමෙයි පොඩ්ඩක් කල්පනා කරපල්ල!
කුණුවලට යට වෙලා මිනිස්සු මැරෙන තරමය මේ රට ඔය කියන ධනාත්මක පක්ෂ සංවර්ධනය කරල!