දියතලාව,වැලිමඩ
මේ මාසෙ අග නුවර එළියෙ යන්න හිතන් ඉන්නව.මේ දවස් වල නුවර එලියෙ ටවුන් එකේ සෙනග වැඩී කියල කට්ටිය කියන නිසා නුවර එළියට ඈතින් දියතලාව,වැලිමඩ වගේ හරියෙන් නවතින්න හිතුවෙ.ගෙදර අය 8ක් විතර ඉන්නෙ.මේ තැන් වල නවාතැන් ගන්න පුලුවන්,ගාණත් නොර්මල් නවාතැන් පොළක් දන්නව නම් පොඩ්ඩක් කියපල්ල.