ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 68,500/= කි.
සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින්...