-මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්ප
-මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව-
Episode 01
ඒ ලන්ඩනයේ ග්‍රීෂ්ම ඍතුවයි.දරුණු හිරු රෂ්මිය පතිත වූ මාවත්වල දිවා කාලය ගෙවා දැමීමද ඉතා අසීරු බවක් පෙනුණි.ගිම්හානයේදී කොල වියලී හැලී ගිය ඕක් ගස්,මාර ගස් සහ පිපිඤ්ඤා වැල් ලන්ඩන් පරිසරයට එක් කලේ...