මචන් මගේ අය්යා (30 years)business එකක් කරනවා.....එයා ol එවලට විතරයි ගියේ...ඉතින් business එකේ profit&losse බලන්න ,loan එහෙම enter කරල තියගන්න් එහෙම basic accounting and bookkeeping වගෙ ඒව ගන podi knowlwdge ekk ගන්න ඔනෙ වෙල තියෙනව...පිලියන්දල අව්ට එහෙම class එකක් තියෙන තැනක් දන්නවා නඅන් කියපන්...