Thank you very much ..මචන් උඹේ විස්තරේට අනුව තත්වය මට සතුටු වෙන්න පුළුවන් එකක් නෙවි.අනික බන් ඌ අවුස්ස ගත්තනං ඊට පස්සේ වෙන දේවල් වලට අනික් එකා (මම )වන්දි ගෙවන එක සාදාරණ නැහැ කියලයි මට හිතෙන්නේ However thanks again and i really appreciate your effort to provide me with such valuable;) and detailed...