මේකයි සීන් එක... ලංකාවෙ කොල්ලෙක් හුලං බලෙන් යන කාර් එකක් හදලලු.
වැඩි විස්තරයක් මං දන්නෙ නෑ, දන්න කෙනෙක් ඉන්නව නං කියපල්ල.
මේ ටික ආවෙත් මේල් එකකින්...
http://www.dailynews.lk/2011/09/06/fea20.asp
This was built by a young engineer in Sri Lanka called Nilanga Senevirathne Epa,
The sad thing...