1. SMD

    me kohe wath yanne ne ???

    me kohe wath yanne ne ???
  2. SMD

    What is your Graphics Card?

    ඔන්න මගෙ එක. EVGA GTX465GTX 1.5 GB, ගාන 37.5 LKR
  3. SMD

    කෙල්ලො කැමති ...

    මටත් එහෙම නන් වෙලා තියනව... යලු වෙලා වෙන එකෙක් එක්ක යනවට වඩා ඒක හොදයි !
  4. SMD

    කෙල්ලො කැමති ...

    මෙන්න කතාව... මොකද කියන්නෙ උබල ! ඉස්සුවෙ මූනු පොතෙන්
  5. SMD

    පවුසියො.. මන් 1982 10 28 උදේ 6.15ට නුවරදි, තමයි ඉපදුනේ මට ගැණියෙක් හොයනව මේ දවස් වල. අනේ පිං...

    පවුසියො.. මන් 1982 10 28 උදේ 6.15ට නුවරදි, තමයි ඉපදුනේ මට ගැණියෙක් හොයනව මේ දවස් වල. අනේ පිං සිධ්ධ වෙයි විස්තර ටිකක් කියපන් ...
  6. SMD

    ජපන් බයික් Honda CD125 Benly

    SUZUKI Volty එක ගැන හොයල දාපන් කොල්ලො... මටත් ඕක ටිකක් හිතට අල්ලුව.
  7. SMD

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ela pawsi, man PM karannan ! udauuwak karapanz
  8. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    අර විජේ මට -රෙප් දීලා... මාර _න්නයොත් ඉන්නව මේකෙ...
  9. SMD

    සෙට්වෙමු මචන්... කොහොමද අවුරුදු ?

    සෙට්වෙමු මචන්... කොහොමද අවුරුදු ?
  10. SMD

    Fox HILL WAROOOOOOOOOOOOOOOOOOO

    මං... මගෙ අයියා තමයි දියතලාවෙ කෑම්ප් එකේ CEO
  11. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    මමත් ඕක අහල තියනව
  12. SMD

    selecting a Subwoofer

    තව කීයක් හරි ඉතුරු කරල ටිකක් හොද එකක් ගනින්.. creative 5.1 (6200)
  13. SMD

    Eid-al-Adha උත්සවය

    මේ හම්බ හැත්තවත් මේ විදිහටම මරලා දාන්න ඕනේ
  14. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    ඔවු, අපෙ තාත්තා උබලගෙ තාත්තාගෙ ඉල්ලීම අහක දාන්න බෙරි හින්ද තමයි උබලගෙ ගෙවල් පැත්තෙ ආව කියන්නෙ. ඇත්තටම අවුල මන් මෙච්චර හොදට ඉදිද්දි, උබ මෝඩයෙක් උනේ කොහොමද කියල. අම්මල වෙනස් නේ ඒක වෙන්න ඇති !!!
  15. SMD

    අඩෝ උබ මාර බුවෙක්නෙ බන්z... උබත් මගෙ උපන් දිනේමයි. මං ඉන්නෙ අත්තනගල්ලෙ. උබ කොහෙද ?

    අඩෝ උබ මාර බුවෙක්නෙ බන්z... උබත් මගෙ උපන් දිනේමයි. මං ඉන්නෙ අත්තනගල්ලෙ. උබ කොහෙද ?
  16. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    ඔක්කෝටම පිං සිද්ධ වෙනව මචන්... මට හිතට මාර ගැම්මක් ආව උබලගෙ ඔවදන් ටික බලල... මං ජීවිතේ මූන දෙන ලොකුම සහ තීරනාත්මකම ප්‍රශ්නෙ... මට උබලව ජීවිතේට අමතක වෙන එකක් නෑ..
  17. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    ඔව් බන්.. මං කොහොමත් හදිස්සි වෙන්නෙ නං නෑ. මට ඕනෙ හොද බුධ්ධිමත්, understandable, ටිකක් ලස්සන, මගෙ ලිෆෙ 1ට ගැලපෙන, කෙට්ටු කෙල්ලෙක්. (කලු සුදු ප්‍රශ්නයක් නෑ )
  18. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    යකෝ මෙතන ඉන්න කොල්ලො ටික එලකිරි ... උබ වගේ නෙවෙයි... අනෙක මගෙ හොදම යාලුවො කවුරුත් ලංකාවෙ නෑ.
  19. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    උබ හරි මචන්, ඔය ඔක්කොම තියන කෙල්ලෙක් කොහෙන්ද බන් මන් හොයන්නෙ මේ හදිස්සියෙ ??
  20. SMD

    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    මට පිස්සු වගේ බන්z... ජිවිතේ ගෙවන්න තියන අමාරුම කාලෙ දැනුයි එන්නෙ කියල මට හිතෙනව. මුල්ම ප්‍රශ්නෙ හරියටම විසදගත්තෙ නැත්තන් ජීවිතේ ඉතුරු බාගෙ ඉවරයි. උබල කියන්නෙ යෝජිත විවාහ හොද නෑ කියලද ? මමත් නන් කැමති නෑ යෝජිත විවාහයකින් බදින්න... අම්මප !!!

    No contents