මහින්දගේ වැරදි තියෙන බව ඇත්ත. එත් ඔය විදියට හොරා හොරා කියන එක වැරදියි. මොනවා උනත් ඒ මනුස්සය මේ රටට වැඩක් කරා. ඔව් ඔව් තනියම යුද්ද කරේ නැති බව ඇත්ත, එත් වෙන ජනාදිපති කෙනෙක් නොකරපු දෙයක් මහින්ද කරා.
හොරකන් කරන්න ඇති ඕන තරම්. ප්‍රබාකරන් swimming pool හදාගෙන සැපට ඉඳිද්දී වතුකරේ, නැගෙනහිර, උතුරේ...