PAMM Accounts (Forex)

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    325
    63
    මට පොඩි idea එකක් තියෙනවා Forex කරන්න. එත් මන් ඔය subject එක ගැන වැඩිය දන්නේ නැහැ.
    එක නිසා මන් forex කරනවා කියන්නේ ටිකක් ලොකු risk එකක් කියල හිතල මන් මෙච්චර කල් ඕකට අත ගැහුවේ නැහැ.
    එත් මේ ලඟදි HotForex කියල සයිට් එකක දැක්ක PAMM Accounts කියල ජාතියක්. කියවල තේරිච්ච විදියටනම් මේකේ වෙන්නේ money pool කරලා කවුරු හරි trade කරනවා, ඊටපස්සේ profits ටික investors ලට බෙදනවා..

    ඕක මට තේරිච්ච විදිය.. කවුරු හරි මට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද? මන් මේක පටන් ගන්නවානම් ඔයාලට recommend කරන්න පුළුවන් broker සයිට්ස් තියෙන්නේ මොනවද?

    පුළුවන් විදියට උදව්වක් කරන්න. තැන්ක්ස්.
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    math mey hithagena inne Forex karanda kiyala..
    MT4, MT5 ehema tikak advance.. purudu wenna ekkama. etoro eky karanda.. ita passe mt4 walata bahinda